අඩෝ එහෙමද :/ යුටුයුබ් එකෙන් රෙකමන්ඩ් කරලා තිබ්බේ 8mbps ඉතින් ඒ ගානම දුන්න
උඹ හදන Primer pro sequence එක මොකක්ද
මචං, smooth q එක ගත්තේ ලංකාවෙන්ද?
කොහෙද තියෙන්නේ?


Primer pro sequence එකේ අවුල තියෙන්නේ. පොඩ්ඩක් ඒක හරියටම හොයාගෙන එඩිට් කරලා බලපන්.
ඇක්ෂන් කැම් එහෙකින් හොද ප්‍රතිපල ගන්න පුළුවන් වගේම එයින් භාගයකට ප්‍රතිපල අඩුකරගන්න පුළුවන් හරි sequence ඒකෙන් නැතුව වැරදි එහෙකින් හැදුවොත්
සෙටින්ස් කියන්න පුලුවන්ද මචන් 1080p 60fps සාමන්යෙන් රෙකෝඩ් කරන්නේ