Dvid Peris gonna import KTM bikes

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Airbag nethiwa import krnna thahanam kara wage bikeuth abs neththm import krnna thahanam krnna oni
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කඩ්ඩ බැරි එකා;22579952 said:
    යමහ සේල්ස් අඩුවෙන එක හොදයි... යමහ උන් ගෙවන ගානට දෙන කොලිටිය හෙනම පට්ට චා...

    බලපන්.

    උන්ගේ yamaha fz25 එක..

    ඒක එයා කූලඩ් :angry::baffled:
    හෙඩ්ලයිට් එලිය මදි.
    පවර් එක අඩුයි.
    බලපන් ස්වින්ග් ආම් වල කැත :angry:
    ඩිස්ප්ලේ කොන්සෝල් එකත් චා :angry:
    ඉස්සර එන ශොක්ස් නෝමල් :angry:

    ktm 250 duke එකේ ඒව ඔක්කොම හොදයි.

    drl පට්ට. :P

    තව 1.5 හොයාගන්න ඕන 250ක් ගන්න. :P

    full insurance එකේ ගානට ලැප් එකක් ගන්න පුලුවන්. :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;22579952 said:
    යමහ සේල්ස් අඩුවෙන එක හොදයි... යමහ උන් ගෙවන ගානට දෙන කොලිටිය හෙනම පට්ට චා...

    බලපන්.

    උන්ගේ yamaha fz25 එක..

    ඒක එයා කූලඩ් :angry::baffled:
    හෙඩ්ලයිට් එලිය මදි.
    පවර් එක අඩුයි.
    බලපන් ස්වින්ග් ආම් වල කැත :angry:
    ඩිස්ප්ලේ කොන්සෝල් එකත් චා :angry:
    ඉස්සර එන ශොක්ස් නෝමල් :angry:

    ktm 250 duke එකේ ඒව ඔක්කොම හොදයි.

    drl පට්ට. :P

    තව 1.5 හොයාගන්න ඕන 250ක් ගන්න. :P

    ඉතින් යකො ලංකාවේ තියෙන්නෙ ඉන්දියාවේ yamaha එකනෙ , අඩුම ගානෙ thailand malaysia එක නම් තව කමක් නැ, yamaha ඉන්දියා කියන්නෙ නිකන් yamaha නම විතරයි , දැකලා තියෙනවද yamaha thailand malaysia එවා ජපන් වගෙමයි
    :cool:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඉතින් යකො ලංකාවේ තියෙන්නෙ ඉන්දියාවේ yamaha එකනෙ , අඩුම ගානෙ thailand malaysia එක නම් තව කමක් නැ, yamaha ඉන්දියා කියන්නෙ නිකන් yamaha නම විතරයි , දැකලා තියෙනවද yamaha thailand malaysia එවා ජපන් වගෙමයි
    :cool:

    yamaha suppa bikes ගහනව බන් fz7 my fav :love::love::love: තව mt07 :love::love::love:

    මේ ලබ්බේ ඉන්දියාවෙ ගහන මගුල්නේ බන් මෙහේ තියෙන්නේ. :dull::dull:
     
    • Like
    Reactions: Rockstar Athelete