"ස්වාභාවික විපත් මිනිසුන්ගේ ජිවිත අසරණ කරයි. ජීවිත බේරාගැනීම සඳහා යම් ආධාරකයක් සපයන නමුත්, ආපදා සිදුවීම නතර කරන්නට බැහැ. කෙසේ වුවද, ස්වාභාවික විපත් පිළිබඳ ජනයාට අවවාදාත්මක අනතුරු ඇඟවීම් දැනුම් දීම හෝ දැනුම් දීම සඳහා විශේෂ ක්‍රමයක් නැත. බොහෝ විට රජය සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන් ආපදා පණිවුඩ යැවීමට රුපවාහිනී හා ගුවන් විදුලි මාධ්ය භාවිතා කරයි. නමුත් එය එතරම්ම සාර්ථක ක්‍රියාවලියක් නොවේ. ඒවගේම ජනතාව මුහුණ දුන් ව්යසනයන් දැනුම් දීම සඳහා කිසිදු විශේෂ යාන්ත්රණයක් නොමැත." 

නිසි වෙලාවට එසේත් නැතිනම් අධානමට පෙර සුදානමක් ලෙස, ජනතාවට කාලගුණ විපර්යාස පිළිබඳව පුර්ව් ලෙස දැනුවත් කිරීමටත් හා ආපදාවට ලක් උවන්ට කඩිනම් සහන සැලසීමටත් ඒවගේම රටේ ආරක්‍ෂිත ස්ථාන හා අවදානම් සහිත ස්ථාන දැනගැනීමටත් හැකිවේ.

ලග තිබුන සුලිකුනටුව රටේ කලගුනෙට කියා ගන්න බැරි උනාට රටෙන් ඈතට ගිහින් අරාබි මුහුදේ කුණාටුව නගුරම් දාලා කියලා නම් මාධ්‍ය සංදර්ශන දාලා කිව්වේ. වැඩක් නැහැනේ

තවත් එක උත්සායක් පමණයි. public කරන්න කලින් ආපදා එකේ උන්ට කිව්වට email වලට replay එකක්වත් දන්නා තරම් වෙලාවක් නැතුව වෙන්න ඕනේ. ආපදා වලින් සල්ලි හොයන්න ඕනේ නැහැනේ. ads නැතුවම app එක දාලා එක්කෙනෙකුට හරි උදව්වක් කරන්න උනොත් ඒ ඇති. පුළුවන් විදියකින් මේක අනිත් අයට share කරන්න. කවදා හරි ඕනේ වෙයි.

Downlaod - GooglePlay
fb/weathersrilanka