කෝච්චි strike....

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    😠 මදැයි උදේ පාන්දර වැඩට යන්න කියලා ආවා...
    මඟුල අදකෝච්චි නෑලු...එපා වෙනවා ලඟ ලඟ මෙහෙම වෙනවනම් හොඳයි ගෙදරම හිටියානමි...
     

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    😠 මදැයි උදේ පාන්දර වැඩට යන්න කියලා ආවා...
    මඟුල අදකෝච්චි නෑලු...එපා වෙනවා ලඟ ලඟ මෙහෙම වෙනවනම් හොඳයි ගෙදරම හිටියානමි...

    දැනට දන්න විදියට coastal lane eke train nalu...
    Galle mail එක නමි තියෙනවා ....
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Math danne ude station ekata awata passe...kohewath man news ekak dakke na thama....

    මම දැන් station එකට කෝල් කළාම උන් කිවුවනේ බන් එහෙම එකක් නැ කියල.....උබ කොහේ එකෙන් ද බන් train එකට නගින්නේ
     

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    මම දැන් station එකට කෝල් කළාම උන් කිවුවනේ බන් එහෙම එකක් නැ කියල.....උබ කොහේ එකෙන් ද බන් train එකට නගින්නේ

    පානදුර එකෙන් ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    E unata train un strike karanna hethuwa oya kaalakanni Dosthara la. Ape badu mudalin igenagena pin campus walin igenagena apitama kokaa pennana higana hathikare Josthara. :angry::angry::angry:

    උබත් දෑන් ඉරොශන් වගේ පිස්සෙක් වෙලාද? :D:D:D

    රාගම ස්ටේශන් එකෙන් නගින එකෙකුට කතා කලා. අද කොලඹට එන්න කෝච්චි නෑ කිව්වා. මොකක්ද දන්නේ නෑ අවුල
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    24955528_10155898189041737_4961119510580202484_o.jpg