Dvid Peris gonna import KTM bikes

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;22581057 said:
    yamaha suppa bikes ගහනව බන් fz7 my fav :love::love::love: තව mt07 :love::love::love:

    මේ ලබ්බේ ඉන්දියාවෙ ගහන මගුල්නේ බන් මෙහේ තියෙන්නේ. :dull::dull:

    Fz series එකෙ Thailand malaysia ගාහාන එක සුප්පා, ගෙනල්ලා විකුනන්න බෑනේ , indian yamaha එක උනත් විකිනෙන්නෙ බොහොම අඩුවෙන්නෙ , ලිටරෙන් හදට යන්න හදන ලංකාවේ ගොන්නුන්ට මොන ජපන් බයික්ද බන් :rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    අඩෝ ktm 125 duke bike එක මෙහෙ කියක් වෙයිද බන්
    1030
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඉන්දියාවෙ බං assemble කරන්නේ
    Saree guard ගහලා එවයි ද දන්නෙ නෑ :lol: