මගේ පලවෙනි සිම් එක mobitel Smart 5 එකක් . any network RS 5.00 
outgoing විනාඩි 2 ක්ම free
ඊට පස්සේ රුපියල් 5. internet connect වෙන්න RS 2.00 fee එකක් ගන්නවා . ඊට පස්සේ kb ගානට ගණන් හදනවා.
. ශිහාන් තමයි promote කලේ. 2007 තිබුන ලාබම package එක.
ඒ දවස්වල ඉස්කෝලෙට හොරෙන් අරගෙන ඇවිල්ල dialog තියන උන්ට ad එක දානවා.
උන්ගේ ඒ දවස්වල විනාඩියට රුපියල් 8 වගේ කැපුන. 
උඹට ඕනේ ඒ ජාතියේ රුපියල් 5 සිම් එකක්ද ?
100MB daily ( earlier it was 50MB )
50 Minutes any Mobitel to Mobitel
50 SMS Mobitel to Mobitel
other network Rs 1 + tax ( Rs. 1.49 )
Menna mee tika tiyena sim ekak oni machan...