Finishing වහලයක්

nima191

Member
Sep 13, 2015
61
2
0
මචන් Finishing වහලයක් ගහනවානම් මේ දවස් වල 1sqft එකට කියක විතර වියදමක් යයි ද ?

ලුනු මිදෙල්ල ගාන සැර නීසා සිවිලින් ෂිට් දාලා කරන්න හිතන් ඉන්නේ
material (සිවිලින් ෂිට්,ලී වර්ග ), labour වියදම් ප්‍රමාණය දන්නවානම්

මේකේ quality අඩු නොකර අඩු වියදමින් කරගන්න ටිප්ස් ට්‍රික්ස් තියේ නම් බෙදාගනිල්ලා අපිත් එක්ක බලන්න :P
එල තැන්ස්

FinishingRoofingconstructionuploadimages-1053484_b_742be651d45e3adc89793bce12540b34.jpg
 
samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Normal wahale gahala ita passe pahalin ara ellena sivilimak gahuwanam iwarai bn..finishin eke makunuda badinwa ewa kadannath ba bn hena usaine.ape gedara ekak tiyenwa dan hithenawa aparade gahuwe kiyla
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    1sqft ekata sheet walin nam 45k wage mathaka. man me lagadi lee walin finishing wahala gahuwa giyapu gana nam hadala baluwe ne. balala kiyannam.

    45K?
    pissuda ban

    aduma 600k wath yanawa hodama quality akata nokara

    man october quotation 1k gaththa, 700k asbestose dala sheet dekatama

    wood and siyane karanawanam 950k
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මාත් ගහනව බන් වැරන්ඩා එකට. මට නම් වර්ග අඩි 700

    බාස් කුලිය 80/- = 56000:confused:
    ශීට් නම් ශීට් එකක් 500/-වර්ග අඩි 16 කවර් වෙනව. 700/16= ශීට් 44 x 500 =22000/-
    ලුනුමිදෙල්ල දානවනම් වර්ග අඩියක් 100= 100 x 700 = Rs.70000/-
    වොටර් බේස් ටොප් එක ජැට් එකේ ලීටර් 05 -12500/-:baffled::baffled:
    වොටර් බේස් බේස් එක ජැට් එකේ ලීටර් 05 -6500/-
    ලී වලට වෙනම ගනන් තියෙනව උවමනානම් කියන්න දාන්නම්.
    තව එකී මෙකී නොකී දේවල් ගොඩයි...:angry::angry:

    ශීට් දාල ලක්ශ 3.5 න් 4න් ඉවරකරගන්න පුලුවන් වගේ පාටක් තියෙම්න්නෙ මට වර්ග අඩි 700 නම්
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama

    Machan lee walata giya tikath dapanko balanna,
    TFS machan
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Machan lee walata giya tikath dapanko balanna,
    TFS machan

    මාත් ගහනව බන් වැරන්ඩා එකට. මට නම් වර්ග අඩි 700

    බාස් කුලිය වර්ග අඩියක් 80/- = 56000
    ශීට් නම් ශීට් එකක් 500/-වර්ග අඩි 16 කවර් වෙනව. 700/16= ශීට් 44 x 500 =22000/-
    ලුනුමිදෙල්ල දානවනම් වර්ග අඩියක් 100= 100 x 700 = Rs.70000/-
    වොටර් බේස් ටොප් එක ජැට් එකේ ලීටර් 05 -12500/-
    වොටර් බේස් බේස් එක ජැට් එකේ ලීටර් 05 -6500/-
    ලී වලට වෙනම ගනන් තියෙනව උවමනානම් කියන්න දාන්නම්.
    තව එකී මෙකී නොකී දේවල් ගොඩයි...

    ශීට් දාල ලක්ශ 3.5 න් 4න් ඉවරකරගන්න පුලුවන් වගේ පාටක් තියෙම්න්නෙ මට වර්ග අඩි 700 නම්

    3x6 කෙම්පස් දික් අඩි 58 x Rs 490 = 28420 /-
    2x6 කෙම්පස් දික් අඩි 49 x Rs 300 = 14700 /-
    2x5 කෙම්පස් දික් අඩි 36 x Rs 270 = 9720/-
    ගාන්න සහ රව්ටර් 2860 /-

    Total - RS. 55700/-:P

    තව 2x4 ඕන උනා මන් ගලවපු පොල්ලී අරන් ගා ගත්ත. ඒව වලටත් මේ ආසන්න ගානක් ගියා. 60ක් කිට්ටු. ගෙදර තිබුනා ඒ ඩිටෙල්ස්. ඔනනම් දාන්නම්
    2x4 කෙම්පස් දික් අඩියක් 240/- වගේ හරියටමතක නැ මන් පොල් ලී ගත්ත නිසා.

    බිල පල්ලහ ලින්ක් එකෙන් බලන්න..

    https://1drv.ms/i/s!AjgKh9zKpmrDizl5RHkRniKmdw1N
     
    Last edited:

    Machan umba koheda hadanne, basala Kohe set ekakda
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sivilime balapan poddak...
    nattham hoda de pol parala walin wahala gahala
    athulen gypsum ceiling ekak gahapan..

    d066c6aca2fe969202f3a52c20859f95--gypsum-ceiling-ceiling-tiles.jpg

    meka tamai math karanna inne...
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Machan umba koheda hadanne, basala Kohe set ekakda

    මන් මීගමුවෙ කටානෙ බන්. බාස්ලත් කටානෙ තමා. බාස නම් හොදයි බන්. උන් තමා ගෙදර මහ වහලෙත් ගැහුවෙ. ඒකනම් ෆිනිශින් නෙමේ.
    හොදටම වැඩේ කලා බන් ඒක නිසා වැරන්ඩාවත් දුන්න
     
    • Like
    Reactions: sidathsaumya

    hasanthagamage

    Junior member
  • Aug 12, 2010
    35
    1
    8
    Wages between 100-120 LKR per square feet.
    Materials around 400-500 LKR per square feet ( considering that you use ceiling sheets instead of Lunumidella)
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    Normal wahale gahala ita passe pahalin ara ellena sivilimak gahuwanam iwarai bn..finishin eke makunuda badinwa ewa kadannath ba bn hena usaine.ape gedara ekak tiyenwa dan hithenawa aparade gahuwe kiyla

    ඕකට මියෝ එහෙම ගීයාම මල ඇනයක් බන් වෙනවා බන් එකයි මේකට ගියේ

    oya image eke wage digata harahata lee gahuwama nam kathai neda ban

    මේක ගුගල් එකක් බන් මේක නම් විකාරයක් වගේ

    මාත් ගහනව බන් වැරන්ඩා එකට. මට නම් වර්ග අඩි 700

    බාස් කුලිය වර්ග අඩියක් 80/- = 56000
    ශීට් නම් ශීට් එකක් 500/-වර්ග අඩි 16 කවර් වෙනව. 700/16= ශීට් 44 x 500 =22000/-
    ලුනුමිදෙල්ල දානවනම් වර්ග අඩියක් 100= 100 x 700 = Rs.70000/-
    වොටර් බේස් ටොප් එක ජැට් එකේ ලීටර් 05 -12500/-
    වොටර් බේස් බේස් එක ජැට් එකේ ලීටර් 05 -6500/-
    ලී වලට වෙනම ගනන් තියෙනව උවමනානම් කියන්න දාන්නම්.
    තව එකී මෙකී නොකී දේවල් ගොඩයි...

    ශීට් දාල ලක්ශ 3.5 න් 4න් ඉවරකරගන්න පුලුවන් වගේ පාටක් තියෙම්න්නෙ මට වර්ග අඩි 700 නම්

    3x6 කෙම්පස් දික් අඩි 58 x Rs 490 = 28420 /-
    2x6 කෙම්පස් දික් අඩි 49 x Rs 300 = 14700 /-
    2x5 කෙම්පස් දික් අඩි 36 x Rs 270 = 9720/-
    ගාන්න සහ රව්ටර් 2860 /-

    Total - RS. 55700/-:P

    තව 2x4 ඕන උනා මන් ගලවපු පොල්ලී අරන් ගා ගත්ත. ඒව වලටත් මේ ආසන්න ගානක් ගියා. 60ක් කිට්ටු. ගෙදර තිබුනා ඒ ඩිටෙල්ස්. ඔනනම් දාන්නම්
    2x4 කෙම්පස් දික් අඩියක් 240/- වගේ හරියටමතක නැ මන් පොල් ලී ගත්ත නිසා.

    බිල පල්ලහ ලින්ක් එකෙන් බලන්න..

    එල තැන්ස් මචෝ :yes::yes:
     
    Last edited:

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    sivilime balapan poddak...
    nattham hoda de pol parala walin wahala gahala
    athulen gypsum ceiling ekak gahapan..

    d066c6aca2fe969202f3a52c20859f95--gypsum-ceiling-ceiling-tiles.jpg

    meka tamai math karanna inne...

    මේක නම් පට්ට බන් උබට සිවිලිම කියක් කිව්වාද ? මේකට

    Wages between 100-120 LKR per square feet.
    Materials around 400-500 LKR per square feet ( considering that you use ceiling sheets instead of Lunumidella)

    45K?
    pissuda ban

    aduma 600k wath yanawa hodama quality akata nokara

    man october quotation 1k gaththa, 700k asbestose dala sheet dekatama

    wood and siyane karanawanam 950k

    Bas kuliya sqft ekakata 120-140 wage yanne.
    Lee nam patta ganan .thulan, cempass danna

    එල මචන්ලා බම්ප් එකෙඉන් හරොඉ උදව් කරපු හැමෝටම රොම්බ නන්රි :D:D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Normal wahale gahala ita passe pahalin ara ellena sivilimak gahuwanam iwarai bn..finishin eke makunuda badinwa ewa kadannath ba bn hena usaine.ape gedara ekak tiyenwa dan hithenawa aparade gahuwe kiyla
    :yes ape wahaleth tiyenawa. mala karadare anan manan watenawa rodu kali hunu beti makunu beti. hena usai sudda karannath amarui