Mageth Heenayak thiyei Car ekak ganna. Eth eka Kohoma karannada me hambena padiyen. kohoma hari mamath dawasaka wahanayak ganna one.
Goodluck bro...
Mageth Heenayak thiyei Car ekak ganna. Eth eka Kohoma karannada me hambena padiyen. kohoma hari mamath dawasaka wahanayak ganna one.
technically wenna be
full hybrid wahanayakata propulsion systems 2 or more thiyenewa. mild hybrid ekaka thiyenne oversized starter generator ekak like this wagonR
https://www.autotrader.com/car-reviews/mild-or-full-hybrid-distinctions-defined-36605
even as a philosophy Suzuki hithanne ne already fuel efficient Kei car ekakata full hybrid system ekak one kiyala. eka hari. eken wahane bara wedi wena eka witharai wenne. badge is just Marketing![]()

මාත් ගත්තා බදු අඩුවෙන්න ක්ලියෙන් 32ක් උනා wagon r fx basic එක. indra එකෙන්....
octane 95 ගහන්නෙ... 4ක් දාල අකුරැස්ස ඌරුබොක්ක දෙනියාය වගේ පොඩි කදු සයිඩ් ගියා පොඩ්ඩක් අදිනවා අඩුවගෙ දැනෙනවා. ඒ වෙන්නෙ මනුවල් ඇල්ටො එකක් පැදපු නිසා. කස්ටිය කියන්නෙ driving style අල්ල ගත්තම හරි කියල... අරං මාස6යි. km 4000k වගේ පැදල තියෙන්නෙ..
deniyaye kandu tika addada ban? urubokka kandu ehema avlak nethiwa addada alto ekata wadiya pickup da?
මාත් ගත්තා බදු අඩුවෙන්න ක්ලියෙන් 32ක් උනා wagon r fx basic එක. indra එකෙන්....
octane 95 ගහන්නෙ... 4ක් දාල අකුරැස්ස ඌරුබොක්ක දෙනියාය වගේ පොඩි කදු සයිඩ් ගියා පොඩ්ඩක් අදිනවා අඩුවගෙ දැනෙනවා. ඒ වෙන්නෙ මනුවල් ඇල්ටො එකක් පැදපු නිසා. කස්ටිය කියන්නෙ driving style අල්ල ගත්තම හරි කියල... අරං මාස6යි. km 4000k වගේ පැදල තියෙන්නෙ..
But Hybrid badge eka gahala enne 2017 indan. eeta kalin S-ene badge ekane awe. Technically full hybrid ne
https://en.wikipedia.org/wiki/Hybrid_vehicle_drivetrain#Types_by_degree_of_hybridization
Basic kiwwe non safety ekada? Reverse camera,cd player, alloy wheel tibunada?
non safty එක.
ඒකේ;
radar brake system, alloywheel, head up display, lane departure alarm, push start නෑ..
අනික්වා තියේ ABS, Airbag, Reverse Camera, CD player .