කොරඩෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    අපිට එළකිරියෙ තියෙන තැන :(

    එකම එකයි බම්ප් එකක්වත් දාල තියෙන්නෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    කිඹුල බනිස් දෙකක් කෑව. කෑවට පස්සෙ තිබුණට වඩා බඩ ගින්නක් දැනෙනව.. මොකද ඒ..
    මට ඔය වැඩේ හරියට වෙනව..
    කෑව මදි ඇති.. මාරයි කෑවට පස්සෙ බඩගින්න වැඩි වෙන එක. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ. වතුරුත් බිව්ව. ඒත් එහෙමයි. කන්ඩ කලින් එහෙම ලොකු බඩගින්නක් තිබුණෙ නෑනෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    ගුගල් කරපන් යු ටියුබ් කරපන්

    අපෝ යූටියුබ් එකේ බැලුව. එක එක හාල්පාරුවො දාපු දෙකයි පනහෙ පීචං වීඩියෝ ටිකක් තියෙන්නෙ..
    අර උඹලගෙ ලින්ඩල අරයල මෙයාල කරපු ඒව ටිකක් හොයල දියන්කො..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කිඹුල බනිස් දෙකක් කෑව. කෑවට පස්සෙ තිබුණට වඩා බඩ ගින්නක් දැනෙනව.. මොකද ඒ..
    මට ඔය වැඩේ හරියට වෙනව..
    කෑව මදි ඇති.. මාරයි කෑවට පස්සෙ බඩගින්න වැඩි වෙන එක. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ. වතුරුත් බිව්ව. ඒත් එහෙමයි. කන්ඩ කලින් එහෙම ලොකු බඩගින්නක් තිබුණෙ නෑනෙ :confused:

    ඇයි බං කිඹුලා බනිස් කෑවේ ?
    කිඹුලා බනිස් කෑවම උඹේ බඩගින්නයි කාපු කිඹුලෝ දෙන්නගේ බඩගින්නයි එකතු වෙලා බඩගින්න තුන්ගුණයක් වැඩි වෙනවා.:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    ඇයි බං කිඹුලා බනිස් කෑවේ ?
    කිඹුලා බනිස් කෑවම උඹේ බඩගින්නයි කාපු කිඹුලෝ දෙන්නගේ බඩගින්නයි එකතු වෙලා බඩගින්න තුන්ගුණයක් වැඩි වෙනවා.:)

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    මේ වීඩියෝස් වල ඔරිජිනල් අප්ලෝඩර්ගෙ චැනල් එක දැන් නැද්ද? මේ මම හිතන්නෙ එයාගෙ වීඩියෝස් කිහිපයක් තව කවුරුහරි අප්ලෝඩ් කරල..

    https://www.youtube.com/watch?v=y4qzgfdOQCU
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇඟ හෝදල ආව

    මං හිතුවෙ කලිං කට්ටිය ඔව්ව දැම්මෙ කොහෙං හරි site එකකිං හදල කියල :baffled: ඊයෙ රෑ නාද්දි කල්පනා වුනා මෙහෙම පුලුවන්නෙ කියල :P