
ගුගල් කරපන් යු ටියුබ් කරපන්
කිඹුල බනිස් දෙකක් කෑව. කෑවට පස්සෙ තිබුණට වඩා බඩ ගින්නක් දැනෙනව.. මොකද ඒ..
මට ඔය වැඩේ හරියට වෙනව..
කෑව මදි ඇති.. මාරයි කෑවට පස්සෙ බඩගින්න වැඩි වෙන එක. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ. වතුරුත් බිව්ව. ඒත් එහෙමයි. කන්ඩ කලින් එහෙම ලොකු බඩගින්නක් තිබුණෙ නෑනෙ![]()

ඇයි බං කිඹුලා බනිස් කෑවේ ?
කිඹුලා බනිස් කෑවම උඹේ බඩගින්නයි කාපු කිඹුලෝ දෙන්නගේ බඩගින්නයි එකතු වෙලා බඩගින්න තුන්ගුණයක් වැඩි වෙනවා.![]()

{}
/|\
\|/
/\
\/|\/
|
/\
\_/|\_/
|
_/\_
ඇඟ හෝදල ආව
ඊයෙ රෑ නාද්දි කල්පනා වුනා මෙහෙම පුලුවන්නෙ කියල 