Ay ban Hotawal kapawanne???
කොටාගෙන තුවාලකර ගැනීම වලක්වා ගැනීමට මම හිතන්නේ.
Ay ban Hotawal kapawanne???
crisbo, maxies wage lokuwata karana un petaw kema beheth dila dawas 45 n aragenath yanawa. oyata maranna wenneth nene
මචං, ඔය Broiler ද? උන්ව හෝමෝන භාවිතා නොකරන හදන්න පුළුවන් වෙයි ද?
දැනුම බෙදුවට තුති.


වෙන දෙයක් පටන් ගනිං මචං..
ඕවා ගෙවලා ඉවර කරන්න බැරි පව් වැඩ



Ehema hadala wedak neha ban.athin paduyi.
Kukullu hadanna harima amaryi ban.
sudda karapu kilo ekak 280ta ganna puluwanda bn
ඔව්, එතකොට හෝමෝන, රසායන ද්‍රව්‍ය ගහන්න වෙනවා. මම බැලුවේ ඒව භාවිතා නොකරන හදන්න.


gam kukullo hadanna, amathara adayamak widiyata biththarath ekathu wei . me tread eken oyage wedeta hoda dewal tika witharak ganna.godak banina epa kiyana aya thawama ammagenui thaththagenui kala bila inna podi aya.![]()
හෝමෝන නැතුව හැදුවොත් ඇඟ දාන්නෙ නැහැමචං, ඔය Broiler ද? උන්ව හෝමෝන භාවිතා නොකරන හදන්න පුළුවන් වෙයි ද?
දැනුම බෙදුවට තුති.
පොරකන්න පටන් ගත්තම ඉවරයක් නැහැAy ban Hotawal kapawanne???
ෆාම් එකට ඇවිත් සේරම එකට ගන්නවා නම් එහෙම තමා ලැබෙන්නෙsudda karapu kilo ekak 280ta ganna puluwanda bn

gam kukullo hadanna, amathara adayamak widiyata biththarath ekathu wei . me tread eken oyage wedeta hoda dewal tika witharak ganna.godak banina epa kiyana aya thawama ammagenui thaththagenui kala bila inna podi aya.![]()


එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා මචං, නැත්නම් වෙන business එකක් කරන්න තමයි හිතන් ඉන්නෙ.
Free-range, Organic 1Kg Rs 280/= දෙන්න පුලුවන් වෙයි Farm එකට ඇවිල්ලම ගන්නවනම්. Minimum order quantity එකක් දාන්න වෙනවා.