Jade ekak gatta sinhalu

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    speed yanawa therenne nadda bn?

    E kiyanne ban scooter ekaka yaddi 70ta yaddi patta speed ekakin yanawa wage danenawa. Bike eka bara nathi nisa & dedarana nisa.

    E unata meke yaddi meter eka diha balanakan therenne naha me yanne 70ta kiyala. Paddenne gassenne nane hondata polawata badala yanawa. Mage kalin tibba volty eka padiddith oya siddiya mata mathakai.

    Eka mata danena hatida manda ban. Indian bike ekakai mekei ekama wegen giyoth indian eka loku wegekin yanawa wage danenawa. Experience tiyena kenek kiyanna

    Brake nan supiri tak gaala slow wenawa. Ekai kattiya baya natuwa speed yanne hornet,jade, gullarm,fireblade wage bike wala.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Nice bike මචන් :love::love: හොදට maintain කරපන් :yes::yes: ride safe :cool::cool:
    oil bulb එකේ case එක මුලින්ම බලන් ඉන්න මචන්. oil level ok නම් බොහෝවිට bulb එක පිච්චිලා ඇත්තෙ. oil bulb එක ගොඩක් වැදගත්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    Nice bike මචන් :love::love: හොදට maintain කරපන් :yes::yes: ride safe :cool::cool:
    oil bulb එකේ case එක මුලින්ම බලන් ඉන්න මචන්. oil level ok නම් බොහෝවිට bulb එක පිච්චිලා ඇත්තෙ. oil bulb එක ගොඩක් වැදගත්.

    Oyage godak thread tibba Jade gana. Man okkoma bookmark dagena inne balanna. :)
    Oil bulb ekak tiyenne ai? Low oil warning da? Oil temperature ekata wenama indicator ekak tiyenawane. Oil temperature naginakota fan eka nan on wenawa.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Oyage godak thread tibba Jade gana. Man okkoma bookmark dagena inne balanna. :)
    Oil bulb ekak tiyenne ai? Low oil warning da? Oil temperature ekata wenama indicator ekak tiyenawane. Oil temperature naginakota fan eka nan on wenawa.
    oil bulb එකෙන් මචන් engine එක ඇතුලෙ oil pressure එකක් තියෙනවද නැද්ද කියල පෙන්නන්නෙ. ඕක රතු පටින් පත්තු වෙද්දි indicate කරන්නෙ engine එක ඇතුලෙ oil pressure එකක් නෑ කියල. start කරගමන් ඕක නිවෙනව මචන් හරිනම්. ඒ කියනෙන් oil circulate වෙනව / pressure එකක් තියෙනව. පත්තුවෙලාම තියෙනවනම් තමා ප්‍රශ්නෙ start කරහමත්. ඔව් මචන් oil ගොඩක්ම අඩුනම් pressure එකක් පෙන්නන්නෑ පත්තු වෙලාම තියෙනව. ඕකෙ bulb එක පිච්චිලා ඇත්තෙ මචන් ඒක දාගන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    oil bulb එකෙන් මචන් engine එක ඇතුලෙ oil pressure එකක් තියෙනවද නැද්ද කියල පෙන්නන්නෙ. ඕක රතු පටින් පත්තු වෙද්දි indicate කරන්නෙ engine එක ඇතුලෙ oil pressure එකක් නෑ කියල. start කරගමන් ඕක නිවෙනව මචන් හරිනම්. ඒ කියනෙන් oil circulate වෙනව / pressure එකක් තියෙනව. පත්තුවෙලාම තියෙනවනම් තමා ප්‍රශ්නෙ start කරහමත්. ඔව් මචන් oil ගොඩක්ම අඩුනම් pressure එකක් පෙන්නන්නෑ පත්තු වෙලාම තියෙනව. ඕකෙ bulb එක පිච්චිලා ඇත්තෙ මචන් ඒක දාගන්න.

    Eka hada ganna one ikmantama.

    Bike eke carb wala thathwe balawa ganna oneda?
    Thawa monawada balawaganna one?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Eka hada ganna one ikmantama.Bike eke carb wala thathwe balawa ganna oneda? Thawa monawada balawaganna one?
    running ok නම් වෙන ප්‍රශ්නයක් නැත්නම් ඕන්නෑ මචන් මුකුත් කරන්නමට හිතෙන විදිහටනම්. නෝමල් විදිහට service කරන්න තමන් ගෙනාව km ගාන odometer එකෙන් මතක තියන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    running ok නම් වෙන ප්‍රශ්නයක් නැත්නම් ඕන්නෑ මචන් මුකුත් කරන්නමට හිතෙන විදිහටනම්. නෝමල් විදිහට service කරන්න තමන් ගෙනාව km ගාන odometer එකෙන් මතක තියන්.

    Mewa change karanna one Km gaana kiyanna (puluwannan can eke photos daanna)

    Engine oil
    Oil filter
    Coolant
    Brake oil
    Air filter

    Wheel bearing grease karalada danne na
     
    Engine eka balawanna wenne mona wage case ekak awothda?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mewa change karanna one Km gaana kiyanna (puluwannan can eke photos daanna)
    Engine oil
    Oil filter
    Coolant
    Brake oil
    Air filter
    Wheel bearing grease karalada danne na

    Engine oil grade eka 10W40 or 20W50. හොද oil එකක් use කරනවනම් manufacturer recommended changing interval එක every 6000km. මේක තමන් කැමති ගානෙන් දානව. සමහරු කිලෝමීටර් 2500න් 3000න් 5000න් වගේ.
    Honda oil filter every 12000km (oil change දෙකකට සැරයක්).
    coolant, brake oil නම් system එකම clean කරල අඩු පාඩු තියෙනවනම් හදල full flush එකකින් පස්සෙ කොහොමත් change කරන්න කියන්නෙ අවුරුදු දෙකකට සැරයක් වගේ තමා. ඒ ඇරෙන්න විටින් විට චෙක් කරහම ඇති.
    Honda air filter changing interval 20000km. නිතර දිවෙන condition එක (dusty/ wet) මත depend වෙනව.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    Mineral oil updarima 3000km... 20/50 danne hadda parana engine walata.. uparima 20/40.. liquid cooled nisa 10/40 thama smooth..

    ehema netnm Fully Synthetic like Motul 300V Factory line 10w40
    awlakata tiyenne 1L costs over 3000/- :lol:
     
    Thanks
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    එල එල පට්ට..:cool: මචන් වොල්ටියෙ ලෙඩ මොනවද එන්නේ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    එල එල පට්ට..:cool: මචන් වොල්ටියෙ ලෙඩ මොනවද එන්නේ..

    Condition eke hatiyata thama ban. Oke wam patte engine cover eka galawala eke tiyena bolt 3 loose da balapan okkotama kalin. Eka galawenne nati wenna ada wenna mitiyen hari thalapan. Mage ekak galawila gihin starter motor ekei fly wheel ekei splines kadala giya, engine housing eka kapuna. Thawa tiken engine eka iwarai.

    Ps- metana voly gana ahanna epa machan