උඹේ නඩුව මොකක්ද කියන්න දන්නේ නැතුව උත්තර දෙන්නත් බෑ බං. දිගට යන නඩුවක් නම් ටයි දාන්න එපා. ටයි දාගෙන ගියොත් ඉංග්රීසි භාෂාවෙන් ප්රශ්න අහන්න පුලුවන් සීන් එකක් තියෙනවා හරියටම ෂුවර් නෑ. සපත්තු දාගෙන වැදගත් පෙනුමට යන්න. Divorce case ekak machan