What is the dress code for the court?

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
උඹේ නඩුව මොකක්ද කියන්න දන්නේ නැතුව උත්තර දෙන්නත් බෑ බං. දිගට යන නඩුවක් නම් ටයි දාන්න එපා. ටයි දාගෙන ගියොත් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න අහන්න පුලුවන් සීන් එකක් තියෙනවා හරියටම ෂුවර් නෑ. සපත්තු දාගෙන වැදගත් පෙනුමට යන්න.

Divorce case ekak machan
 
CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Divorce case ekak machan
    :(
    VERY SAD MACHAN. දරුවන් ඉන්නවනම් එයාල නිතර බලන්න යන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න.ඔය දෙන්න වෙන් වෙන එක දරුවොන්ට දැනෙන්න ඉඩතියන්න එපා.කිසිම අඩුපාඩුවක් ඔය දෙන්න එයාලට කරන්න එපා. ඔය දෙන්නටම හොඳක් සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.කවදාහරි දවසක් මේ ජීවිතේ හැමදෙයක්ම දාල යන්න වෙන දවසක් එන නිසා ජිවිතේ වෙන හැම හැල හැප්පිල්ලක්ම දිහා උපේක්ෂාවෙන් බලන්න.මැරෙන තුරු හොඳින් ජීවත් වෙන්න.
     
    Thanks for the kind words machan :yes: