Can someone explain?
Also how to take a bathroom break? Do I have to take permission?
Also how to take a bathroom break? Do I have to take permission?
Last edited:
Zip eka galawapan- umbe kurumiti paka eliyata daapan. Nadukaraya pettata heriyan. Chu karapan.

අත්දිග සුදු කමිසයකුයි කලු කලිසමකුයි ඇදගෙන යන්න. ඔයාගේ නඩුව කතා කරනකම් ඉන්න. ඒ අතරතුර එලියට යන්න ඕනි උනොත් විනිසුරුතුමාට ආචාර කරලා එලියට යන්න. එතනට ගියාම පෙනේවි ලෝයර්සා ආචාර කරලා එලියට යන විදිහ. ඒ විදිහට කරන්න

Laa pata shirt ekai thada paata kalisamyi. Formal. Shoes daala. Ath kota diga awulak na. Wadagath paatata yanna. Nadu kaarayata nam wadak na, namuth hitapu gaman prison eken ehema ena un pissu pissu keliyama apith mattu wenawa. Anika wadagath penuma nam warada loku ekak nevi nam apitama dhada gewanna puluwan, wen ekek oani na.
long sleeve ironed white shirt along with the formal attire. be pleasant and neat.

කොහේ හරි එහෙම dress code එකක් නීතියේ තිනවද
Tie දන්නා ඕන නැහැ ලොකු case එකක් නම් ඉතින් tie එහෙම දාල ලොකු සීන් එකෙන් යන්නේ![]()

අත්දිග සුදු කමිසයකුයි කලු කලිසමකුයි ඇදගෙන යන්න. ඔයාගේ නඩුව කතා කරනකම් ඉන්න. ඒ අතරතුර එලියට යන්න ඕනි උනොත් විනිසුරුතුමාට ආචාර කරලා එලියට යන්න. එතනට ගියාම පෙනේවි ලෝයර්සා ආචාර කරලා එලියට යන විදිහ. ඒ විදිහට කරන්න

Thanks machan
Tie ekak danna oneda? Shoes danna oneda kiyalath kiyanawada?
1.සුදු අත්කොට ෂර්ට්/ සුදු අත්දිග ෂර්ට් කලිසමට නම් යටකර, කලිසම කලුනම් වඩා හොඳයි.
2.සුදු අත්කොට ෂර්ට්/ සුදු අත්දිග ෂර්ට් සුදු සරමට උඩින්දමා හෝ යටකරනවනම් ඉන පටියක් බැඳ වඩා සුදුසුයි.

සුදු ඇදගෙන සරලව පලයන් , කොන්ඩේ පැත්තකට පීරලා , මොබයිල් ෆෝන් එකනම අරන් යන්න එපා , අරන් යනවා නම් බැටරිය රිමුව් කරන්න වෙනවා
තනියම යන්න එපා...... තව කෙනෙක් එක්කන් යන්න. දඩ ගෙවන්න වෙනම කෙනෙක් ඕන උනොත් එහෙම........