Eka ne bun mama BTC withak trade karanne
BCH mawa kewa. Jan weddi goda enawa aye![]()
Vitalik මාව කැවා... ETH vanished
support එකෙන් එවනවා ETH network එක crypto පුසෝ කලාලු..දවසක් කියන්න බැලූ...


Last edited:
Eka ne bun mama BTC withak trade karanne
BCH mawa kewa. Jan weddi goda enawa aye![]()


Vitalik මාව කැවා... ETH vanished![]()
support එකෙන් එවනවා ETH network එක crypto පුසෝ කලාලු..දවසක් කියන්න බැලූ...![]()

Banku pothe damma kiyala hitha hada ganin Banku pothe damma kiyala hitha hada ganin
Giya para ohoma freeze wela over 50% market eka dump una 420 idan 180 ta


http://www.elakiri.com/forum/showthread.php?t=1828987
මචන්ල POWR වැඩි වෙයිද එකපාරටම.. මේක තව ටික දවසකින් ඕපන් කරනව.. දැන් ගන්න එක හොදද නැද්ද?
BTC exchange wallet ekaka nane..good time to buy..btc tiyenam vithrak

ඉතින් මොකෝ බන්අන්න 14000$ dump උනා ලොල්![]()
![]()

LTC gatta $98 dn $149 sold or hodl![]()




ඉතින් මොකෝ බන්
බිට්කොයින් එකක් රුපියල් 11800ට අඩු උනොත් මිසක් මට නම් පාඩුවක් නැහැ
ඕක පොඩ්ඩක් අඩු උනාට කලබල වෙන්න දෙයක් නැහැ, බිට්කොයින් කොහොමත් උඩ යනවා
ගෝල්ඩ් වගේ තමා


BTC වලින් ගත්තා නම් අවුරුද්දක් විතර HODL කරලා බලපන්![]()
BTC count එක 50% අඩු වෙලා ඇති![]()
LTC gatta $98 dn $149 sold or hodl![]()
පාස්වර්ඩ් එක එවපන් ඒකෙන් එන්නම්Zoomline එකෙන් වරේම්.. Erozan උබ නැතුව සංකාවෙන් ඉන්නේ![]()
