ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Majority salli Minority pump karana seen ekak thiyenne bn

    ඔව් මචන්...මේකෙන් දිනන්නේ බිලියනපතියෝ...උන් අහිංසක උන්ගේ සල්ලි හුරා කන වැඩක් :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Stable ne neda

    ඔව් දෙපෙත්තට අදිනවා...ලොකු උන් එක පාරට සල්ලි අදිනවා..panic වෙලා සෙල් කරනවා වෙන උන්..අරුන් අයිමාත් up කරනවා

    පොඩි උන් සුපිරියටම ලොස්ට් වෙනවා..ඒ අතරේ ඔය මුලින්ම පැන ගන්න උන් පොඩි ගානක් හොයා ගන්නවා :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් දෙපෙත්තට අදිනවා...ලොකු උන් එක පාරට සල්ලි අදිනවා..panic වෙලා සෙල් කරනවා වෙන උන්..අරුන් අයිමාත් up කරනවා

    පොඩි උන් සුපිරියටම ලොස්ට් වෙනවා..ඒ අතරේ ඔය මුලින්ම පැන ගන්න උන් පොඩි ගානක් හොයා ගන්නවා :)
    Dan nam uba kiyana kathawa hari just like a gambling. BTC and BCH same amount thoyena ekekta tamai hodama wasiya
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ETH
    SqqX7Gn.png

    LTC
    FJaHw4u.png

    හරියට බැලුවොත් ETH,LTC HODL කරන හිටිය උනොත් ලොස්ට්..එකෙනුත් LTC උන් සදා අනාතයි :eek: :lol::lol: :eek::eek: :shocked::shocked:

    මුල්ම දවසේ LTC =>0.03241 BTC

    අද BTC තියන් හිටියා නම් 0.03241 *15000 =486.15$
    දැන් යන LTC price 95$

    holy fucking shit :shocked::shocked:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    හරියට බැලුවොත් ETH,LTC HODL කරන හිටිය උනොත් ලොස්ට්..එකෙනුත් LTC උන් සදා අනාතයි :eek: :lol::lol: :eek::eek: :shocked::shocked:

    මුල්ම දවසේ LTC =>0.03241 BTC

    අද BTC තියන් හිටියා නම් 0.03241 *15000 =486.15$
    දැන් යන LTC price 95$

    holy fucking shit :shocked::shocked:

    Hold krana un masayak dekaka newe bun hold karanne. Un 3Year + Hold karanawa. Cold store karala thiya ganne anna ekai

    Long term investment ekedi Crypto walin loss wenne nae Hold kaloth

    LTC is the next big thing in Crypto which is pending Huge pump

    Can go over $400+ long term :)
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hold krana un masayak dekaka newe bun hold karanne. Un 3Year + Hold karanawa. Cold store karala thiya ganne anna ekai

    Long term investment ekedi Crypto walin loss wenne nae Hold kaloth

    LTC is the next big thing in Crypto which is pending Huge pump

    Can go over $400+ long term :)

    ඉතින් LTC මුල් දවසේ ඉදන් ගත්ත එකා අදටත් ලොස්ට්...2014 පටන් ගත්තේ...දැන් 2018? :P:P

    ඉතින් විදුර මහත්තයෝ LTC long term 400$ ගියත් පාදුයිනේ...අද දවසේ BTC price එකට මුල් දවසේ ගත්ත එකෙට 486.15$ එන්න ඕන :shocked::shocked:

    අනික බන් එහෙම pump එකක් යනවා නම් train එකට ගොඩ වෙන එකා දිනුම්නේ..මෙහෙම අවුරුදු 03ක් ඉදල මුල් ගානටත් වඩා ලොස්ට් වෙලා ඉන්නවද වඩා :rofl::rofl:

    ඔන්න අදනම් උබව හොදට ළිදේ එබුවා :P
     
    Last edited: