අනේ කොල්ලනේ මම යාලුවෙක් ගේ ෆෝන් එක අරන් වැඩ්ඩා වගේ odin එකෙන් ෆ්ලෑශ් කරා.. බඩුම තමයි.. download mode වත් දැං එන්නෙ නෑ... කිසිම බට්න් එකක් රෙස්පොන්ඩ් කරන්නේ නෑ.. පස්සේ මම ඩ්‍රයිවර්ස් වෙනම මැශින් එකට ඉන්ස්ටෝල් කරාම ෆෝන් එක පෙන්නනවා.. (SPD drivers) unknown divaice එකක් විදිහට ..මේක ගොඩ දාගන්න විදිහක් කියපල්ලා.. help me elakiriyans....


