Samsung SMJ 100 H/DD Flash after dead help me..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අනේ කොල්ලනේ මම යාලුවෙක් ගේ ෆෝන් එක අරන් වැඩ්ඩා වගේ odin එකෙන් ෆ්ලෑශ් කරා.. බඩුම තමයි.. download mode වත් දැං එන්නෙ නෑ... කිසිම බට්න් එකක් රෙස්පොන්ඩ් කරන්නේ නෑ.. පස්සේ මම ඩ්‍රයිවර්ස් වෙනම මැශින් එකට ඉන්ස්ටෝල් කරාම ෆෝන් එක පෙන්නනවා.. (SPD drivers) unknown divaice එකක් විදිහට ..මේක ගොඩ දාගන්න විදිහක් කියපල්ලා.. help me elakiriyans....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම නම දැන් යාළුවන්ට වැඩිය උදව් කරන්නේ නෑ දන්නේ නෑ කියනව , උබත් එහෙම පුරුදු වෙයන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,308
    113
    ගග අද්දර
    Hard brick වෙලා ඇත්තේ. උබ ඔඩින් එකේ ටික් දාන්න ඇති දාන්න ඕන නැති ඒවා මොනවා හරි. නැත නම් ප්‍රොසෙස් එක මගදී ඉන්ටරප්ට් වෙන්න ඇති.
    J tag කියල එකක් තියෙයි බලපන් පොඩ්ඩක් සර්ච් කරලා. මම කරලා නැහැ එක.
    නැත් නම් කඩේකට දීලා බොක්ස් එකකින් ෆ්ලෑෂ් කරපන්. හරියයි.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,321
    3,111
    113
    6°54′N 79°54′E

    :yes::yes: