වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Wheel size loku wenakota tyre profile adu wenawane so it's a disadvantage under Sri Lankan conditions.

    Eg: Allion eke 15 inch wheels, 195/65R15 tyres
    C-HR 225/50R18 tyres

    Allion eke tyres wala sidewall eke depth eka wadi hinda pare yaddi suddenly walaka watunoth wadi impact ekak tyre eken absorb karala wheel eka berenawa

    C-HR eke tyre eken allion eke tharam impact ekak absorb karanne nathi hinda impact eka wheel ekata affect wenawa :yes:

    So under SL conditions Allion eke 15 inch tyres + 165mm GC suitable C-HR eke 18 inch tyres + 160mm GC ekata wada
    260 ta 15 awata 240 ta anne 14...eken wadinawa wedi....godak aya 240 ta 15 danawa...mamanam denme neee...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Stafford neh? call ekak dala balahan turbo version eka gennanawada kiyala. nathnam passe parts gennanna wei - Swift ekanam gennanawa kiyla AMW website eke thibba ne?
    Parts genwana weda mata karanna beee....eka nisa common model akakata yanawa Stafford eken ahala..mama kemathi toyota tamai...hemathenama parts tinawane
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Man dakka meka pare yanawa, stafford motors showroom eke meka thiyanwa machan dan, Honda City 2017 ekath thiyanwa man pereda dakka Grace eka wagemai but petrol eka :yes:

    Kothana showroom ekeda? Borelle ekenum thiyenne Sedan eka. eke enna 1.6 Engine eka. Grace kiyanne City ekema JDM eka. Export model eka thamai City kiyanne.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    7MKjQ4f.png


    18 kmpl :D:D:D
    Allion කැලේ නේ?

    58/5.3 kohomada ban 18k enne?:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    58/5.3 kohomada ban 18k enne?:confused:

    58 කියන්නේ Average speed.

    5.3L/100km කියල තියෙන්නේ. ඒ කියන්නේ කිලෝමීටර් 100 යන්න ලීටර් 5.3 යි, ලීටරේට කිලෝ මීටර් 100/5.3 = 18.9
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කාර් එකේ හෙඩ් ලයිට් වල එලිය නෑ :no:රෑට යන්ඩ මෙලෝ දෙයක් පේන්නෙ නෑ, තැන් කීපෙකින්ම කීව fb15 වල එලිය නෑලු :growl:

    LED ලයිට් දැම්ම, ඒක දැම්මම ටිකක් තියෙනවා, ඒත් එලිය මදි :yes:
    ඇල්ටො එකේ තරම් එලිය නෑ මේකෙ :no::rofl:LED දැම්මත්, ඕක පොඩ්ඩක් අතගගා ඉද්දි දැක්කෙ LED එක තියෙන්නෙ ෆිලමන්ට් එක තියෙන සාමාන්‍ය තැනට පස්සෙන් කියලා :yes: ෆිලමන්ට් එක එලියෙන් බලද්දි පේන්නෙ අග චූටි කෙලවරක් එඉතරයි, LED එක බලද්දි බල්බ් Hi,L දෙකම පේනවා, අනික ෆිලමන්ට් බල්බ් එක හෝල්ඩරේ ඇතුලටම් යනවා, LED එක ඇතුලට යන්නෙ නෑ ඒකෙ රවුම් තහඩුව ලොකු හින්දා :yes:

    1) අර කෝප්පෙ වගේ එකට ලයිට් එක සෙන්ටර් වෙලා නැති හින්දද ඒ :confused:(බල්බ් එක ඇතුලට යන්නෙ නෑනෙ)

    2) නැත්තං කරන්ට් එන්නෙ අඩුවෙන්ද බල්බ් වලට :confused:එහෙමත් වෙන්ඩ පුලුවන් ඇති මොකෝ අර ෆිලමන්ට් බල්බ් වල එලිය නෑමයි, :no: ඇල්ටො එකේ තිබ්බ එලියත් එක්ක මේකෙ එලිය නෑමයි :no::baffled:
    KHQ9HD5.jpg

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113

    කාර් එකේ හෙඩ් ලයිට් වල එලිය නෑ :no:රෑට යන්ඩ මෙලෝ දෙයක් පේන්නෙ නෑ, තැන් කීපෙකින්ම කීව fb15 වල එලිය නෑලු :growl:

    FB15 wala eliya adui kohomath
    HID lights danna
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා ඇල්ටෝ පරණ එකේ තෙල් ටැංකියට full tank liter කියක් වදිනවද?..