තෙල් එක්ක පුලුවන්ද පිරිමහලා දුවන්න මතන්? මටත් එකක් ගන්න ඕන නමුත් දවසට කිලෝමීටර් 60ක් සෙට් වෙනවා ඔෆිස්-ගෙදර රවුම.![]()
ct 100 ekak

තෙල් එක්ක පුලුවන්ද පිරිමහලා දුවන්න මතන්? මටත් එකක් ගන්න ඕන නමුත් දවසට කිලෝමීටර් 60ක් සෙට් වෙනවා ඔෆිස්-ගෙදර රවුම.![]()

ct 100 ekak
mageth tiyenne jade ekak.. jade eke radiator eka depatte nical kali enne na man danna tharamin. tiyenne mehe un sticker karapuwa. thel 30k wage karanawa.. harima sapa pahasu bike ekak. hornet wage agata amaru na.
Japana bike haduwe fuel consumption balala neme. Durability, safety, riding pleasure balala. Indian ewage oya ekakwath nane. Itin Japan & Indian compare karanna baha mage adahase hatiyatanan. Wenada yana walawal paarawal wala Dio eke yaddi kondu kadenawa, dan matama sure na me yanne e paremada kiyala. Danenna na ban.

eka atta performance riding pleasure ekka fuel consumption balaporottu wenna ba
eka atta performance riding pleasure ekka fuel consumption balaporottu wenna ba
ආ දැන්නේ මේක දැක්කේMona huttakda yako...
Tel pakak one nag uba scooter ekak ganin. kari higanno lankawe inne.

ආ බන් ලංකාවේ හැමෝටම සල්ලි තියනවනම් හැම කොල්ලම හොනට් පදිනේ ..එහෙම බැරි උනාට මදුරුවා පදින එකත් ජේඩ් හොනට් පදින්න ආසයි ..වෙන එකෙක්ගෙන් හරි ගෙනාවම ලොකුම අවුල තෙල් ගහන එක
යකෝ උන්ට හිගන්නු කියලා බැනලා හරියනවද
සමහරුනම් ඉන්නවනේ දෙමාපියන්ගේ සල්ලි තමන්ගේ වගේ පෙන්නන් නටන උන් .තමන්ගේ මහන්සියෙන් නැගිටින උන්ට සද්දේ දාන්නේ කොන්ද පන නැති නපුංසකයෝ බන් ela ela machan,
mamath asa karana bike ekak
parissamin padimu
Ela Mcnh. Parissemin..
Ela ...congrats machan....![]()
Congrats and Drive Carefully.
Me thiyenne maye eka![]()





Ow machan mata thama pickup eka control madi rpm eka podda aththan naginawa podi gear wala ehema. Danata speed giye overtake karaddi witharai.අඩේ පට්ට..
ගාණත් සෑහෙන ෂේප් වගේ නේහ්..
ෆුවල් කන්සප්ෂන් එක ගැනත් ටිකක් පැදලා බලලා දාන්න.. ගොඩක් අයට ඒක සෑහෙන වැදගත්..
අනික ඕකේ පිකප් එක ඇඟට හුරු වෙන්න කාලයක් යනවා. එතකන් ටිකක් පරෙස්සමට පදින්න බලන්න..
මමත් එකම එක සැරයක් ඕකක් පැද්දා ටික දුරක්. හම්මේ ඉතින්..
පදිනකොට වේගේ ගැන එච්චරම ඔලුවට එන්නේ නෑ. ඒ නිසා ලක්ෂාන් සේරම් කිව්වා වගේ ටිකක් හොඳ රයිඩිං කිට් එකකුයි ෆුල් ෆේස් හෙල්මට් එකකුයි පාවිච්චි කරන්න බලන්න තමන්ගේම ආරක්ෂාවට..
Full face හෙල්මට් තහනම් කරන්න නීතිය ගෙනාපු එකාටනම් !@#$%^&*angry:
Congrats Bro! Drive Carefully.! +6
Jade is one of my dream bikes too