Jade ekak gatta sinhalu

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ පට්ට..:love:
    ගාණත් සෑහෙන ෂේප් වගේ නේහ්.. :cool:
    ෆුවල් කන්සප්ෂන් එක ගැනත් ටිකක් පැදලා බලලා දාන්න.. ගොඩක් අයට ඒක සෑහෙන වැදගත්..
    අනික ඕකේ පිකප් එක ඇඟට හුරු වෙන්න කාලයක් යනවා. එතකන් ටිකක් පරෙස්සමට පදින්න බලන්න..:rolleyes:
    මමත් එකම එක සැරයක් ඕකක් පැද්දා ටික දුරක්. හම්මේ ඉතින්..:love:
    පදිනකොට වේගේ ගැන එච්චරම ඔලුවට එන්නේ නෑ. ඒ නිසා ලක්ෂාන් සේරම් කිව්වා වගේ ටිකක් හොඳ රයිඩිං කිට් එකකුයි ෆුල් ෆේස් හෙල්මට් එකකුයි පාවිච්චි කරන්න බලන්න තමන්ගේම ආරක්ෂාවට..:D
    Full face හෙල්මට් තහනම් කරන්න නීතිය ගෙනාපු එකාටනම් !@#$%^&*:-)angry:

    අනිවා.අද මගේ හෙල්මට් එක නෙමෙයි නම් මූණ නැතුව තමයි ගෙඩර එන්න වෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    අනිවා.අද මගේ හෙල්මට් එක නෙමෙයි නම් මූණ නැතුව තමයි ගෙඩර එන්න වෙන්නේ.

    Ai ban watunada?
    Honda quality helmet brand ekak kiyapanko. Japan ewa nadda?
    Jade ekata mona wage ekakda galapenne?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ai ban watunada?
    Honda quality helmet brand ekak kiyapanko. Japan ewa nadda?
    Jade ekata mona wage ekakda galapenne?

    හැප්පුනා බන්.වේසාවෙක් ලොකු ලොරියක් පාර අයිනේ නවත්තලා.බෙන්ඩ් එකක.මම ඒක ඉස්සර කරනකොට ඉස්සරහින් ත්‍රීවිල් එකක් එනවා.බ්‍රේක් කරාට ලිස්සලා ගිහින් ත්‍රීවිල් එකෙයි ලොරියෙයි වැදුනා.මූන වැදුනේ ලොරියේ රෝදේ ගාව තියන යකඩ බාර් එකක.වයිසරේ නොතිබුනානම් කෙලුන්ම මූන වදින්නේ.

    හෙල්මට් නම් මම ගාව තියෙන්නේ යූ.පි.කෝ එකක්.ජපන් ඒවා නම් දන්නෑ බන්.ෆුල්ෆේස් එකක් ගනින්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    හැප්පුනා බන්.වේසාවෙක් ලොකු ලොරියක් පාර අයිනේ නවත්තලා.බෙන්ඩ් එකක.මම ඒක ඉස්සර කරනකොට ඉස්සරහින් ත්‍රීවිල් එකක් එනවා.බ්‍රේක් කරාට ලිස්සලා ගිහින් ත්‍රීවිල් එකෙයි ලොරියෙයි වැදුනා.මූන වැදුනේ ලොරියේ රෝදේ ගාව තියන යකඩ බාර් එකක.වයිසරේ නොතිබුනානම් කෙලුන්ම මූන වදින්නේ.

    හෙල්මට් නම් මම ගාව තියෙන්නේ යූ.පි.කෝ එකක්.ජපන් ඒවා නම් දන්නෑ බන්.ෆුල්ෆේස් එකක් ගනින්.

    Athi yanthan oin beruna. :yes: Nattan ada rata news walin thama balanna wenne :baffled:
    Mokakda bike eka?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Ow machan mata thama pickup eka control madi rpm eka podda aththan naginawa podi gear wala ehema. Danata speed giye overtake karaddi witharai.
    Pickup wenna chuti welawak yanawa ita passe wadi wenna gannawa nikan rocket ekak wage. Riding kit ekak kohenda ganna tiyenne?

    OW Indian accelarator wage allanna epa panagana yanawa...anith de thamai YALUWO illai padinna eth hamotama denna epa godak un indian padala padala ewata huruwela thiyenne...okak gaththama control nathi wenawa..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Pitipasse yannath kiyala diyan double dala yankota..KO BAN ALLAGANNAWATH THANAK nane kiyanawa sure...KALLAK ekka yanna kiyapu wahane...
    Kukku kare....

    Pitipasse ekata kiyahan ath walin ellila inna epa kakul footress walata thada karala bike ekata lan karann inna kiyala ..aya allanna ona..

    man me keewa mata una dewal hode..
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    පට්ට මචං. මාත් මේ දවස් වල එකක් හොයනවා. :love:
    සුබ පැතුම්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    OW Indian accelarator wage allanna epa panagana yanawa...anith de thamai YALUWO illai padinna eth hamotama denna epa godak un indian padala padala ewata huruwela thiyenne...okak gaththama control nathi wenawa..

    Pitipasse yannath kiyala diyan double dala yankota..KO BAN ALLAGANNAWATH THANAK nane kiyanawa sure...KALLAK ekka yanna kiyapu wahane...
    Kukku kare....

    Pitipasse ekata kiyahan ath walin ellila inna epa kakul footress walata thada karala bike ekata lan karann inna kiyala ..aya allanna ona..

    man me keewa mata una dewal hode..

    Thanks for the info :D
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Menna Piksu hadena Oil Change.. Oil filter 1kai Oil liter 3i witharai
    air filter change ne, plugs change ne :angry:
    Best Oil Change Ever,
    Just 3L Oil Cans and Oil Filter (Cost more than 14000/-) :shocked:
    2moy39l.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    Menna Piksu hadena Oil Change.. Oil filter 1kai Oil liter 3i witharai
    air filter change ne, plugs change ne :angry:
    Best Oil Change Ever,
    Just 3L Oil Cans and Oil Filter (Cost more than 14000/-) :shocked:
    2moy39l.jpg

    Mokakda bike eka?
    Oil ltr 1 kiyada, filter 1 kiyada?
     
    Last edited: