තනි කෙප්ප ගහන්න එපා බන්up to now ALL LTC holders lost
වෙන්නේ ඔකේ අනිත් පැත්ත ගොඩක් වෙලාවට,HODL කරණය අයගේ සල්ලි trade කරන අයට එනවා..ඒ අතරේ panic වෙලා සෙල් කරන අයගේ ඒවත් හොද trade අයට එනවා.. trade කරන නිසා තමා අගයක් පවිතින්නේ...ඔය පෙට්ටගම් වල store කරන උන් හිතන්නේ උන් නිසා price වැඩි වෙනවා කියලා
99% වෙන්නේ අනිත් උන්ට HODL කරන්න කියලා උන් සෙල් කරන එක
[/SIZE][/COLOR]
බිලියන ගනන් ඉන්වෙස්ට් කරන උන් තමයි මේකෙන් දිනන්නේ , උන් බයි කරලා අගය වැඩි උනාම සෙල් කරනවා , මුලම අරගෙන හෝල්ඩ් කරන් හිටිය උන් දිනුම් , හැබැයි දැන් මේක හැම එකාම කරන්න අරන් තියෙන්නේ , ඒක නිසා දැන් මේක ෆොරෙක්ස් වගේ දමා , ලොකුවට ඉන්වෙස්ට් කරන උන් දිනනවා








IQ un temporarily Block karalane