ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තනි කෙප්ප ගහන්න එපා බන් :lol::lol: up to now ALL LTC holders lost :rofl::rofl: වෙන්නේ ඔකේ අනිත් පැත්ත ගොඩක් වෙලාවට,HODL කරණය අයගේ සල්ලි trade කරන අයට එනවා..ඒ අතරේ panic වෙලා සෙල් කරන අයගේ ඒවත් හොද trade අයට එනවා.. trade කරන නිසා තමා අගයක් පවිතින්නේ...ඔය පෙට්ටගම් වල store කරන උන් හිතන්නේ උන් නිසා price වැඩි වෙනවා කියලා :rofl::rofl: 99% වෙන්නේ අනිත් උන්ට HODL කරන්න කියලා උන් සෙල් කරන එක :rofl::rofl:[/SIZE][/COLOR]

    බිලියන ගනන් ඉන්වෙස්ට් කරන උන් තමයි මේකෙන් දිනන්නේ , උන් බයි කරලා අගය වැඩි උනාම සෙල් කරනවා , මුලම අරගෙන හෝල්ඩ් කරන් හිටිය උන් දිනුම් , හැබැයි දැන් මේක හැම එකාම කරන්න අරන් තියෙන්නේ , ඒක නිසා දැන් මේක ෆොරෙක්ස් වගේ දමා , ලොකුවට ඉන්වෙස්ට් කරන උන් දිනනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ඔය උබ කියන්නේ BTC...i'm talking about ALTCOIN.. ALT HOLD කරන හිටිය 99% ලොස්ට් :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oh sell sell :rofl::rofl: cry later

    damn i didn't sell..bitcoin bubble expolde :sorry::sorry: thank you :P :P

    මම සෙල් කරන්න කිව්වේ මේ ෆිල්ප් කරන උන්ට නෙමේ , මේක ලෝන් ටයිම් ඉන්වෙස්ට් කරලා හිටපු උන්ට , ෆිල්ප් කරන උන් කරන්නේ බූරු ගහනවා වගේ ගේමක් නේ , උන් දිනනවා පරදිනවා , මේක ඩොලර් 300-400 තියෙද්දි ඉන්වෙස්ට් කරන් හිටිය උන් දැන් සෙල් කලොත් හොඳයි වගේ , මොක්ද ශුවර් කරන්න බෑ , හැකර්ලා ඇටෑක් කලා කියලා උන්ම බිලියන ගනන් කොයින්ස් හොරකම් කරනවා , කවුද දන්නේ කවුරු හැක් කලාද කියලා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එක පාර ගූ යන්න නැග්ගනේ

    ඉතින් බන් දාන්න අය දැනගෙන හිටියේ...drop කරේ ඇඩේන්නම දෙන්න කියලා

    මේ පාර 18000-20000 අල්ලන්න හදන්නේ..ඊයේ රැම අපි සෙට් එක ALT විකුන්නා :D
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඉතින් බන් දාන්න අය දැනගෙන හිටියේ...drop කරේ ඇඩේන්නම දෙන්න කියලා

    මේ පාර 18000-20000 අල්ලන්න හදන්නේ..ඊයේ රැම අපි සෙට් එක ALT විකුන්නා :D

    මං කොහමත් BTC තමා LTC සහ IOTA ටිකක් තියන් ඉන්නවා එක මල්ලේ බිත්තර ඔක්කොම තියන්න හොද නැති හන්දා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :yes::yes::yes::yes::yes:
    උබට තේරුණා නේද සීන් එක. Crypto වලදී trade කරන අයගෙ සල්ලි HODL කරන අයට ඉබේම ඇදිල යනව. chart බල බල ෂෝර්ට් ටර්ම්ස් කරන උන් හිතන්නෙ උන් දිනුම් කියල. අන්තිමට වෙලා තියෙන්නෙ උන් $200 හොයනකොට HODL කරන එකාට $2000ක් යන එක .

    ඒත් මේ තිත්ත ඇත්ත පිළිගන්න කවුරුත් කැමති නෑ. :sorry::sorry::sorry:

    :lol::lol: Hold karana ubala $200 k hoyaddi mama wage trade karana un $2000k hoyanawa bro. That's the reality

    HODL karana un dinnanne Price eka up unoth witharai. Trade karana unta dump eken salli hoyana karama thiyenawa.

    I earned $2000 investing only $260 when BTC dumping :P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මං කොහමත් BTC තමා LTC සහ IOTA ටිකක් තියන් ඉන්නවා එක මල්ලේ බිත්තර ඔක්කොම තියන්න හොද නැති හන්දා

    machan 4 HR chart shows LTC dump is over. Will pump to the moon

    Chart also show same for BCH. BUt not sure BCH :oo:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :lol::lol: Hold karana ubala $200 k hoyaddi mama wage trade karana un $2000k hoyanawa bro. That's the reality

    HODL karana un dinnanne Price eka up unoth witharai. Trade karana unta dump eken salli hoyana karama thiyenawa.

    I earned $2000 investing only $260 when BTC dumping :P

    uba btc witharada trade karanne?mokeda trade karanne cex?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :lol::lol: Hold karana ubala $200 k hoyaddi mama wage trade karana un $2000k hoyanawa bro. That's the reality

    HODL karana un dinnanne Price eka up unoth witharai. Trade karana unta dump eken salli hoyana karama thiyenawa.

    I earned $2000 investing only $260 when BTC dumping :P

    උට ඕවා කියලා වැඩක් නැහැ..උ මෙතන කරන්නේ වෙනම දෙයක් ;) :rolleyes:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,214
    113
    Chilaw
    මං කොහමත් BTC තමා LTC සහ IOTA ටිකක් තියන් ඉන්නවා එක මල්ලේ බිත්තර ඔක්කොම තියන්න හොද නැති හන්දා

    IOTA ganne kohenda bn :( IQ un temporarily Block karalane

    safe place ekak tiyenawada ganna, saha Hold karanna ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,141
    36,013
    113
    මැදමහනුවර
    0afebc90-da27-11e7-a9bd-489a6ab522f6.jpg
    24852423_1696577460406375_3537808321922736384_n.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉතින් බන් දාන්න අය දැනගෙන හිටියේ...drop කරේ ඇඩේන්නම දෙන්න කියලා

    මේ පාර 18000-20000 අල්ලන්න හදන්නේ..ඊයේ රැම අපි සෙට් එක ALT විකුන්නා :D

    ෆෝන් එක නැති උනා බන් නො ඔක්කොම මිසින් උබ මට sms එකක් දාපං මගේ නො එක තියෙනවා නේ.