මචන් සති දෙකකට කලින් ගියා ත්රිකුණාමලේ ජන්ගල් බීච් හොටෙල් එකට... පට්ට place එක.. හොදටම වැස්ස තවත් සුන්දරයි... පොඩි video එකක්නම් ගත්තා පල්ලෙහින් දාන්නම් එක...video කරේ GoPRO Hero 6 එකකින්....
නුවරඑළියේ ගිය සීන් එක පහලින්....
http://www.elakiri.com/forum/showthread.php?p=22577905#post22577905
නුවරඑළියේ ගිය සීන් එක පහලින්....
http://www.elakiri.com/forum/showthread.php?p=22577905#post22577905