Jungle Beach Hotel - Trincomalee

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් සති දෙකකට කලින් ගියා ත්‍රිකුණාමලේ ජන්ගල් බීච් හොටෙල් එකට... පට්ට place එක.. හොදටම වැස්ස තවත් සුන්දරයි... පොඩි video එකක්නම් ගත්තා පල්ලෙහින් දාන්නම් එක...video කරේ GoPRO Hero 6 එකකින්....



    නුවරඑළියේ ගිය සීන් එක පහලින්....

    http://www.elakiri.com/forum/showthread.php?p=22577905#post22577905
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :love:
    11.gif
    patta
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,842
    3,863
    113
    USA
    mama deparak gihin thiyanwa patta place eka & patta beach eka :)

    ekama awula thama set menu thiyenne yana un yanda kalin menu tika balan yanda naththam anatha wenda wei ;)

    sampath card ekata off season 40% thiyanwa :)
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම ජනවාරි වලට දවස් 2 ක් book කරා. Rs 87000. ඩිස්කවුන්ට් නැතිව (Beach cabin, Full Board).
    ජනවාරි වලට offers තියනවද දන්නේ නෑ, tourist season නිසා.
     
    Last edited: