One of the developers told me that, you will lose around $60 or will get around $100 by tonight due to the non farm payroll. It's depend on my floating amount. Currently -83
![]()



ubage lot size eka adu nisa ubata loss eken goda enna puluwan wei godak weleta.. that is the thing erozon try to told... i noticed it too..
ubage profit eka machn uba daapu gana tibbe neh.. floating profit or loss count karanne neh.. anika open trade wedi nisa ubata loku awasiyak wenna puluwan huge drop ekak awoth.. but today mam monitor karapu time eke (1hr ago i closed mt4) nfp news ekata mam bala poroththu una effect ekak awema neh..ubage lot size eka adu nisa ubata loss eken goda enna puluwan wei godak weleta..
next time idan wath hariyata post eka dapan machn.. floating profit danna epa.. ewa ubage salli nemei close kara gannakan..

මුන්ට මොකක් හරි කියපුවම හිතන්නෙ ඉරිසියාව කුහකකමට කියනව කියල...අනේ එහෙම එකක් තියෙනවනම් කෙල වෙයන් කියල කට වහගෙන පැත්තකට වෙලා ඉන්නව...මගෙ නම් ඇස්තමේන්තුවට අනුව මුගෙ අකවුන්ට් එකෙන් 200-300 $ එක පැයෙන් නැති වෙන්ඩ පුලුවන්..ඔය ea ලබ්බ වැඩ කරන්නෙ ඉරි තුනක් මැද...ඉරි තුන කැඩෙන්නෙ කොයි වෙලාවෙද ආන්න ඒ වෙලාවට අල්ලහ් දෙයියන්ගෙ පිහිට විතරයි....මම උබෙන් ඩීටේල් ඉල්ලුවෙ නැ..මම ඇහුව ඔය සොෆ්ට්වෙයා එක කියන එක ලියපු සොස් එක...ඇයි ඒක කියන්ඩ බැරි ???? බොරුව අතේ කෝට් වෙන නිසා නේද??![]()

that is the thing erozon try to told... i noticed it too..
ubage profit eka machn uba daapu gana tibbe neh.. floating profit or loss count karanne neh.. anika open trade wedi nisa ubata loku awasiyak wenna puluwan huge drop ekak awoth.. but today mam monitor karapu time eke (1hr ago i closed mt4) nfp news ekata mam bala poroththu una effect ekak awema neh..ubage lot size eka adu nisa ubata loss eken goda enna puluwan wei godak weleta..
next time idan wath hariyata post eka dapan machn.. floating profit danna epa.. ewa ubage salli nemei close kara gannakan..

මුන්ට මොකක් හරි කියපුවම හිතන්නෙ ඉරිසියාව කුහකකමට කියනව කියල...අනේ එහෙම එකක් තියෙනවනම් කෙල වෙයන් කියල කට වහගෙන පැත්තකට වෙලා ඉන්නව...මගෙ නම් ඇස්තමේන්තුවට අනුව මුගෙ අකවුන්ට් එකෙන් 200-300 $ එක පැයෙන් නැති වෙන්ඩ පුලුවන්..ඔය ea ලබ්බ වැඩ කරන්නෙ ඉරි තුනක් මැද...ඉරි තුන කැඩෙන්නෙ කොයි වෙලාවෙද ආන්න ඒ වෙලාවට අල්ලහ් දෙයියන්ගෙ පිහිට විතරයි....
ඕක මුන් ලියපු එකක් නෙවෙයි බන්. දැන් එහේ මෙහේ කැරකෙනවා ඕක. ට්‍රේඩ් වැටිලා තියන හැටි බලපන්කෝ. ඔය යන විදියට පට්ට ලොස් යන ඒවත් අවුරුදු ගණන් තියාගෙන ඉන්න ඉඩ තියනවා. වාසනාව හැමදාම තියන එකාට වැඩකරයි![]()
open trade eka currency pair eheka neme ban thiyenne, chart 6k trade wenne, currency pair 6ma eka para huge drop ekak ekama welawe enna puluwan kamak thiyenawada. mata katha karapu eka developer kenek kiwwa balaporoththu una impact eka awe ne kiyala. balamu monday wenakota kiyak hoyaida kiyala
ane ban. patta kuhakayek tho. uba monada kalin kiwwe. demo kiwwa screen shot PS kiwwa. IC market logo weradi kiwwa, central bank magulak kiwwa. dan kiyanawa mage account eken 200k 300k nethi wenna puluwanlu. awlak ne uba kiwwa vidihata demo ekak ne meka. eka man bala gannam. methana raganne nethuwa palayan ban. uba kawda kiyala meke anith menbers la comment karala thiyenawa.

ආයෙ මම මොකුත්ම කියන් නැ..සුබ පැතුම්... කැමති එකක් කරගනින්...![]()
open trade eka currency pair eheka neme ban thiyenne, chart 6k trade wenne, currency pair 6ma eka para huge drop ekak ekama welawe enna puluwan kamak thiyenawada. mata katha karapu eka developer kenek kiwwa balaporoththu una impact eka awe ne kiyala. balamu monday wenakota kiyak hoyaida kiyala![]()




EA eken NFP eka velave Trade vatunada? Nethnam Float wenne parana trade da?
neh bn huge drop ekak enna puluwan kamak neh eka paara.. hebei eka uba select karala tiyena pairs anuwa balapanna puluwan.. nikan hitamu.. uba gannema JPY pairs kiyala.. kim kaaraya japan muhudata wetenna missile
gahanwa.. namuth awulak wela oka godata wetenne.. huge drop ekak wenna puluwan jpy all pairs wala
aai yakoo maath kiwwe mage comment eke sikuruada 9PM wage wena kan maath mt4 on karan hitapu wele mam expect karapu level eke momentum ekak awe neh markt eke NFP walin..
0.01 load wena nisa awulak wenna tiyena ida kada bohoma adui ithin.. kara genna yann goda enna puluwan wei, oke trade close wenawada loss trade ekkkama? ee kiwwe eur/ usd eke sell kipayak tiyeanwa kiyala hitamu.. mrkt buy wenawa.. udin ma wetana ewa tika mrkt eka pahala eddi godak weleta yata ewage apu loss cover wenawa neh .. podi profit ekak enawa neh .. etha kota ubage EA kohomada weda karanne.. ookoma profit wenakan innawada close wenna? netam average profit ekak awa gaman ara loss tiyena sell tikai profit sell tikai eka paara exit karala danwada ?![]()
මැජික් පෙන්නන්නේ නැතිව එකවුන්ට් හිස්ට්‍රිය දාපන්කෝ ප්‍රොෆිට් කොළම් එකත් එක්ක......![]()
oya prshna walata man answer ekak dennam develop karana ayagen ahala
ow machan. danawa issarahata
Time Period - November 30th to December 30[/SIZE]
ඒක දැන් දාන්න බැරි හේතුව මොකක්ද?