Affiliate Marketer (Online Money) or Internet Money

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    දවසට ඩොලර් 1000 ක් 1500 ක් 2000 ක් නොවෙයි 3000 ක් උනත් උපයන්න පුළුවන්

    හැබැයි

    අඩුම තරමේ පැය 8 ක් වත් වැඩකරන්න වෙනවා

    එකඟ නම් target වලට යන්න පුළුවන්

    sure and sure shot
     
    Last edited:

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ගොඩක් අය Business එක පටන් ගන්නවා විතරයි

    ටිකක් විතර අමාරු තත්වයක් දැක්කොත් අතරමග නතර කරනවා

    එහෙම කරන්න එපා අඩුම තරමේ මාස තුනක්වත් කරගෙන ගිහින් බලන්න මෙහි ප්‍රගතිය
    සත්තයි ඔබ දිනනවා
     
    Last edited:

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    අපේ අය කැමතියි එකදිගටම profit තියෙන business වලට පමණයි
    පටන් ගත්ත ගමන් profit තියෙන්න ඕන
    මාසයක් දෙකක් ඇදගෙන යන්න කැමති නෑ
    හැබැයි අමාරුවෙන් කට්ට කාගෙන ඉවසගෙන ඉදිරියට යනකෙනා තමයි කාලයක් පවතින්නේ

    හරියට කසාදයක්වගේ
    දික්කසාදනොවී අවසානය දක්වා හිටියොත් දිනුවා වෙනවා
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මම මේ සම්බන්ද කිසි දෙයක් දන්නේ නැහැ ..එත් උබ කියනවා දැකල ට්‍රයි කරලා බලන්න හිතුන ... මොකක්ද බන් මේක ඇඩ්සෙන්ස් කරනවා වගේද කරන්න ඕනි ? තමන්ගේම වෙබ්සයිට් එකක් හදාගෙන එකේ ට්‍රැෆික් එක මතද ආදායම තීරණය වෙන්නේ ?
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ඔව් ඇත්තෙන්ම

    එකේ ට්‍රැෆික් එක මත ආදායම ගොඩක් වෙනස් කරන්න පුළුවන්

    එකට Google AdSense, Affiliate Networks වලට සම්බන්තවෙලා,
    Amazon, eBay වගේ ඒවායේ affiliate programs හරහා
    තමයි මුදල් උපයන්නේ තියෙන්නේ

    නිකන් මම කියනවාට ගිහින් බලාපන්

    අපි උදව් කරන්න ලෑස්තියි
    ඕනෑම අයෙකුට

     
    Last edited:
    • Like
    Reactions: marachoon

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    දවසට ඩොලර් 1000 ක් 1500 ක් 2000 ක් නොවෙයි 3000 ක් උනත් උපයන්න පුළුවන්
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Online business වලට domain name අවශ්‍ය නම් අපිට ලබාදිය හැකිය අවුරුද්දටම රු 2000 කට

    සහ

    web space එකත් අවශ්‍ය නම් දියහැකිය මාසයකට රු 2500 කට පමණ (මාසිකව ගෙවන්න ඕන රු 2500)