එල මචංඋඹල වගේ උන් තමා එලකිරියට ඕන මචං
TFS Broo
එල මචංbump
ඒ උනාට ඒකේ ගන්න දෙයක් තිබුනා මචංඔය Naked Forex වගේ හද්ද පරණ ඒවා බලලා වැඩක් නෑ බන්. දැන් මාකට් එක සෑහෙන්න වෙනස්
TFS. ValuableRisk and Money Management, Psychology are the key.
මේක අපි හැමෝම අහලා තිබුනාට හරියට තේරුම් අරන් නැති එකයි අවුල. නිතරම Risk to Reward ratio එක 1:3 වැඩිය තියන්න. Long term අනිවා sucsess වෙනවා. මේක හෙන logical දෙයක්. cashino profit කරනවා වගේ අපි profit කරන්න ඔ්න. හිතන්න ඔයාගේ win ratio එක 50% කියලා. ඔයා R2R 1:1 දැම්මොත් trade 100ක් අවසානයේ profit එක 0. ඒත් R2R 1:3 උනොත් අනිවා profit එක 100 තියෙනවා. ඊට වඩා R2R අඩු ඒවා ගැන හිතන්නවත් එපා. forex වල පොඩි trade ගානකින් අපි sucsess ද කියලා බලන්න බෑ. අනිවා trade ගොඩක් ඔනේ ඒකයි weekly, monthly තමන් profitable ද බලන්න කියන්නේ. අනිත් එක, එක එක pairs trade කරනවා නම් risk එක නියත $ ගානක් වෙන්න lot size එක හදන්න. මොකද ඔයා EUR/USD වල 2 loss උනොත් ඒ ගානට same lot ගත්තොත් ආසන්නව XAU/USD වල 5 වගේ loss වෙන්න පුලුවන්. එතකොට money management වෙලා නෑ.
මේක ඔ්න market එකකට වලංගුයි. Stratergy නිතරම හරියන්නෙනැ. කොහේ හරි ඉන්න එකෙක්ට ඔ්න උනොත් උඩ යන market එක යට යවන්න ඒක අනිවා වෙනවා. market එකේ ඔ්න දෙයක් වෙන්න පුලුවන්. ඔයා හරියට Money Management කරනවනම් ඔයාට දිගටම රැදෙන්න පුලුවන්.
Psychology කියන්නෙ ඉවසන එක තමා. තමන්ගේ edge එක එනකම් ඉවසන් ඉන්න ඒක. random rewards වලට ඔලුව නොදා edge එකේ විතරක් trade කරන එක. edge එක කියන්නෙ win Probability එක වැඩිම entry එක. ඒකත් නිතරම හරියන්න ඔ්නෙ නෑ. මේක ඔයාගේ stratergy එක අනුව තීරනය වෙනවා. අනිවා තමන්ට කියලා edge එකක් define කරගන්න.
edge එක polish කරගන්න හොඳම විදිය තමයි back trade කරන එක. ඒකට soft fx simulator වගේ සුපිරි tools ගොඩක් තියෙනවා. නැත්නම් MT4 එකේ පස්සට ගිහින් f12 ගගහ ඉස්සරහට එන්න. back trade කරද්දි ඔයාට තේරෙයි මම කියපු long term and trade ගොඩක් ගන්න ඔ්න කතාව. back trade කරනවත් එක්කම. ටික දවසක් demo කරන්න. මොකද back trade envirnetment එකට වඩා real එක slow. ඒක නිසා අපේ ඉවසීම අඩු වෙනවා. ටික දවසක් කරද්දී ඔයාටම තේරෙයි real පටන් ගන්න ඔ්න දවස. එක එක stratergy පස්සෙ යන්න එපා. දන්න එක polish කර ගන්න.
මේ පොත් 2 බලන්න.
Trading in the Zone - Mark Douglas
Naked Forex - Alex Nekritin and Walter Peters
The trading game is about one thing – consistency of your ‘edge’ and your discipline to take all the trades no matter what as you know the probabilities stack in your favor.
මම වැඩ්ඩෙක් නෙමෙයි. මම දැනගත්ත දේ උඹලටත් වැදගත් වෙයි කියලා හිතලයි දැම්මෙ.
එක තමා බන් 30, 90 දාලා SL හිට් කරනවා කියන්නේ උබේ ස්ටැටජී එකේ අවුලක් තියනවා කියන එක. මොකද අපි ට්‍රේඩ් එකක් දන්නේ වින් කරන්ඩ බලාගෙන නේ.ඔය මගුල කරල බැලුව.
උබ කියන්නෙ SL 10 pip දැම්මොත් TP 30 pip දාන්න කියලනෙ. ඒත් ඔකෙදි ඇත්තටම වෙන්නෙ වැඩි හරියක් SL හිට් වෙලා ලොස් වෙලා යන එක. ඕක TP එක පැත්තට පස්සෙ ගියත් මුලින් SL හිට් කාරනව.
30 පිප් SL දාල 90 පිප් TP දැම්මත් ඔචරයි. එපා වෙලා මන් නැවතුව
ඔය මගුල කරල බැලුව.
උබ කියන්නෙ SL 10 pip දැම්මොත් TP 30 pip දාන්න කියලනෙ. ඒත් ඔකෙදි ඇත්තටම වෙන්නෙ වැඩි හරියක් SL හිට් වෙලා ලොස් වෙලා යන එක. ඕක TP එක පැත්තට පස්සෙ ගියත් මුලින් SL හිට් කාරනව.
30 පිප් SL දාල 90 පිප් TP දැම්මත් ඔචරයි. එපා වෙලා මන් නැවතුව
මචන් මට තේරෙන හැටියට ඔය විදිහ හරි යන්නේ නැහැ SL 10 ක් කියන්නේ ඕනිම Currency එකක අනිත් පැත්තට යන්න පුළුවන් ඉතාම පහසුවෙන් /අනික SL 30ක් දාලා 90 ක් බලාපොරොත්තු වෙන එකත් එච්චාර සුදුසු නැහැ ගොඩක් වෙලාවට මෙතනදී නම් profit වෙලා pip 90ම hit වෙන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමණයක් යන්න පුළුවන්එක තමා බන් 30, 90 දාලා SL හිට් කරනවා කියන්නේ උබේ ස්ටැටජී එකේ අවුලක් තියනවා කියන එක. මොකද අපි ට්‍රේඩ් එකක් දන්නේ වින් කරන්ඩ බලාගෙන නේ.
සපෝර්ට්/රෙසිස්ටන්ස් බලලා TP/SL දාන එක හොදම මම නම් කරන්නේ එහෙම.

මම කියලා තියෙන්නෙ risk to reward ඒක pips 10:30 වෙන්නත් පුලුවන් 200:600 වෙන්නත් පුලුවන්. හැබැයි උඹ capital එකෙන් risk කරන්න හිතන ගානට lot size එක හදපන්. trade එක winning නම් break even කරන එක වගේ දේවල් කරපන්.ඔය මගුල කරල බැලුව.
උබ කියන්නෙ SL 10 pip දැම්මොත් TP 30 pip දාන්න කියලනෙ. ඒත් ඔකෙදි ඇත්තටම වෙන්නෙ වැඩි හරියක් SL හිට් වෙලා ලොස් වෙලා යන එක. ඕක TP එක පැත්තට පස්සෙ ගියත් මුලින් SL හිට් කාරනව.
30 පිප් SL දාල 90 පිප් TP දැම්මත් ඔචරයි. එපා වෙලා මන් නැවතුව
ඔව් මචං ඒක තමයි විදිය.එක තමා බන් 30, 90 දාලා SL හිට් කරනවා කියන්නේ උබේ ස්ටැටජී එකේ අවුලක් තියනවා කියන එක. මොකද අපි ට්‍රේඩ් එකක් දන්නේ වින් කරන්ඩ බලාගෙන නේ.
සපෝර්ට්/රෙසිස්ටන්ස් බලලා TP/SL දාන එක හොදම මම නම් කරන්නේ එහෙම.
ඔය දාලා තියෙන්නේ අනුපාතයක් බන් (30,90) ඕක වෙනස් වෙනවා සපෝර්ට්/රෙසිස්ටන්ස් අනුව. හැම වේලේම ඔය චාර්ට් එකේ ගණන් යන් නැ.මචන් මට තේරෙන හැටියට ඔය විදිහ හරි යන්නේ නැහැ SL 10 ක් කියන්නේ ඕනිම Currency එකක අනිත් පැත්තට යන්න පුළුවන් ඉතාම පහසුවෙන් /අනික SL 30ක් දාලා 90 ක් බලාපොරොත්තු වෙන එකත් එච්චාර සුදුසු නැහැ ගොඩක් වෙලාවට මෙතනදී නම් profit වෙලා pip 90ම hit වෙන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමණයක් යන්න පුළුවන්
නමුත් අපි SL TP තියද්දි දැනගන්න ඕනි දෙයක් තමා ඒ ඒ currency දවසකට move වෙන pip ගණන .එකේ ලොකු වෙනසක් තියනවා පහත chart එකෙන් එක ඔයාලට බලා ගන්න පුළුවන්
View attachment 132486
මම කරලා බලන විදිහක් විදිහට කිව්වොත් Risk reward ratio එක 1:1 දාලා trade 10 න් 7 ක් ප්රෝෆිට් වෙලා 3ක් sl උනොත් අනිත්මේදී tp trade 4ක් ඔයාට ලැබෙනවා
උදාහරණයක් විදිහට ඉහත chart එකේ session වල pip average එකක් අරගෙන එක sl එකක් විදිහට භාවිත කරලා බලන්න
demo account එකක![]()