Affiliate Marketer (Online Money) or Internet Money

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    අන්තර්ජාල මුදල්-Affiliate Marketer (Online Money) or Internet Money

    මචන්ලා මම කියන්න යන්න්ගේ Online ඉන්න අය සඳහා ඉස්තරම් සල්ලි හම්බ කරන ක්රමයක්

    Affiliate Marketer කෙනෙක් වෙලා Post Publish කරලා.

    මාසයකට 500 USD, 1000 USD හෝ 2000 USD ආදී වශයෙන්.

    site visit traffic වැඩිකරලා google, Yahoo සහ Bing search engine වල top rank වෙන්න ඕන

    එමගින් google adSense , Amazon හෝ Ebay Affiliate Program වලට සම්බන්දවෙලා

    තවද Commision Junction or ClickBank or ShareASale වැනි Affiliate Networks
    තමන්ගේ site එක හරහා යොදාගෙන මුදල් උපයන්නයි තියෙන්නේ


    මුලින්ම කියන්නම් මේක වංචනික site එකක් නම් නෙවී 99% වැඩිය විස්වාසයි

    අපගේ කැපවීම ඇත්නම් බලාපොරොත්තුවන ඉලක්කය වරදින්නේ නැහැ ෂුවර්

    මේකේ කරන්න තියෙන්නේ free account එකක් හදාගෙන training වලට සහභාගී වෙන්නන්යි

    Level Two ඉවරවෙනකොට වගේ ඉතිරි training බලන්න Premium membership එක ගන්න ඕන

    මේසඳහා 1.3 Million සාර්ථක වෙච්ච විවසයක්යෝ ඉන්නවා

    ඒ විතරක් නෙවිත් මේ network එකට සම්බන්ද අය හැමදෙනාම උදව් කරනවා අනික් අයගේ business එක සඳහා

    ඒක මාර වටිනවා

    ඒ වගේම අපේ site and posts එකට comments කරන්නත් ඒ අය ඉන්නවා

    අපිටත් comments කරන්න පුළුවන් අනිත් අයගේ site and posts වලට

    කොහොමද Search Engine වල top rank ගන්නේ කියන එකත් පැහැදිලිකරනවා
    කොහොමද site එක හදන්නේ කියන එක මොනවද මුලින් කරන්න ඕන

    ටික දවසක් යද්දී තමන්ගේ site එක progress කොතනද තියෙන්නේ කියන එක වගේම

    මොනවද
    මොනපැතිද තවතවත් දියුණුකළ යුත්තේ කියන ඒවා බලාගන්නත් පුළුවන්

    තමන්ට

    අපැහැදිලි ඕනෑම ප්රස්නයක් තියේනම් community එකෙන් අහන්න පුළුවන්
    එකට ගොඩදෙනෙක් උත්තර සපයනවා

    තවත් වෙදගත් කාරණයක් නම් මේ project එකේ CO-OWNER නිතර නිතර private messages හරහා විවිද ප්රශ්නවලට උත්තර දෙනවා

    මේකට ටිකක් English දැනුම අවශයි සහ Internet එකේ වැඩිපුර ඉන්න ඕන

    පහත Link එකෙන් ගිහින් බලන්න පුළුවන්

    https://my.wealthyaffiliate.com/createaccount

    ඔබට ප්‍රසන තියේනම් මගෙන් අසන්න

    සාර්ථකත්වය සඳහා මගේ සුබපැතුම්
     
    Last edited by a moderator:
    • Like
    Reactions: VIRAJ_K and ulta

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය එකෙක්වත් ක්ලික් බෑන්ක් තරම් සෙලර්ට සපෝර්ට් කරන්නෙ නැහැ බන්
    සෙලර් ගොඩ කියන්නෙ මමත් සයිඩ් එකෙන් ගොඩ :)
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    referel වීමෙ ලාභය
    ඔබේ පළමු ගෙවීමෙන් ඔබ 67% ක් ලබා ගන්න!

    To be a premium membership
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Wealthy Affiliate එකේ මාත් ඉන්නවා. පට්ට community එකක්.
    ඒත් ref ලින්ක් දාලා පොන්න වැඩ නොකර පල යන්ඩ :rofl:
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Wealthy Affiliate එකේ මාත් ඉන්නවා. පට්ට community එකක්.

    very happy to hear
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ඔයාට පුළුවන් නම් comments , feedback දෙන්න එක් එක් වෙබ් අඩවි වලට එමගිනුත් මුදල් උපයන්න පුළුවන්

    comments දෙකකට 1 usd
    feedback දෙකකට 1 usd

    ගන්නේ මුදල් උපයන්නත් පුළුවන්

    ඒ නිසා උත්සාහකර බලන්න
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මේකේ කරන්න තියෙන්නේ free account එකක් හදාගෙන training වලට සහභාගී වෙන්න
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Wealthy Affiliate පට්ට helpful community එකක්

    website හදන්නද ,
    SEO settings වලටද
    google Analytics ,
    Google AdSense උදව් ගන්නත්
    video training වලට සහබාගි වෙන්නත්
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Wealthy Affiliate එකේ මාත් ඉන්නවා. පට්ට community එකක්.
    ඒත් ref ලින්ක් දාලා පොන්න වැඩ නොකර පල යන්ඩ :rofl:


    ? ? ? ? ? ???
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    නිකන් උත්සාහකර බලන්න
    සාර්ථකත්වය එතරම් දුරනොවේවි
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ඊ සියාවට මොනවා කිව්වත් ගනන්ගන්න එපා
    අපිට දියුණුව අවශ්‍යනම් අපි යායුත්තේ
    ඒ දිසාවටයි