මචන්.. ඉන්න තැන පොඩ්ඩක් පඩි වැඩි කරගන්න ට්රයි එකක් දීපන්..
කොච්චර සල්ලි ලැබුනත් නිදහස සල්ලි වලට ගන්න බෑ...



thota beri hugak dewal mata puluwan & mama karala/karamin pawathinawa UDU kumaara......
rideyi mekata nam elu samayamaata![]()
දුප් පරයා... ආවා මෙතන පුප නටව නටවා.....
![]()

තෝ කොහෙද බොල මාව මේ අන්කල් එක්ක තනිකරල ගියේ..
අන්කල් ඇවිත් සමයං කියෝනවා.. මම තනියෙන් ඒ සමයං වලට මූණ දෙනවා..![]()


අපි ගරිල්ලා විදියට ගහන්නේ...![]()


කව්ද මේ සටනට අණ දුන්නේ? 


athedah???අපි ගරිල්ලා විදියට ගහන්නේ...![]()

tho itin kohomath mokadah wage neh...තෝ හැංගිල පහර දෙනවා.. මම මොකාද වගේ පෙරමුණේ ගිහින් වෙඩි කෑවා...කව්ද මේ සටනට අණ දුන්නේ?
![]()

Inna thana hodai. ohoma hitapan.
sallima nemeyi jeewithe

මොකද පඩිය වැඩි උනාම වියදමුත් වැඩි වෙන්වා මිසක් අඩු වෙන් නෑ . හොදට සලලි වියදම් කරන්න ඕන් නම් පලයන් ඒත් ගෙදර අයට තමයි උබට වියදම් කරන්න වෙලාවක් හම්බ වෙන්නෑ.