දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    thota beri hugak dewal mata puluwan & mama karala/karamin pawathinawa UDU kumaara......:P:P

    :lol::lol::lol:
    rideyi mekata nam elu samayamaata:P

    දුප් පරයා... ආවා මෙතන පුප නටව නටවා..... :angry::angry:

    avatar365404_39.gif

    Ridila hodatama :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ කොහෙද බොල මාව මේ අන්කල් එක්ක තනිකරල ගියේ..
    අන්කල් ඇවිත් සමයං කියෝනවා.. මම තනියෙන් ඒ සමයං වලට මූණ දෙනවා..:angry::angry:

    අපි ගරිල්ලා විදියට ගහන්නේ...:cool::cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ගරිල්ලා විදියට ගහන්නේ...:cool::cool:

    තෝ හැංගිල පහර දෙනවා.. මම මොකාද වගේ පෙරමුණේ ගිහින් වෙඩි කෑවා...:angry::angry::angry: කව්ද මේ සටනට අණ දුන්නේ? :angry::angry::angry:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබ අලුත් රස්සාවට යන්නෙ සල්ලි ඉතුරු කරන්න නම් යන්න එපා.:no::no: මොකද පඩිය වැඩි උනාම වියදමුත් වැඩි වෙන්වා මිසක් අඩු වෙන් නෑ . හොදට සලලි වියදම් කරන්න ඕන් නම් පලයන් ඒත් ගෙදර අයට තමයි උබට වියදම් කරන්න වෙලාවක් හම්බ වෙන්නෑ.