මාත් එකපාරක් ඔය ගොන්කම කලා....... කළා විතරක් නෙමෙයි අන්තිමට අලුත් ජොබක් හොයාගන්නේ නැතිව ජොබ් එකෙන් බැස්සා......... හරි සනීප කාලයක්........ කාලකන්නි උපරිම...... හිතේ සතුට සල්ලි වලින් විතරක් මනින්න බෑ කියල එදා තේරුන්ගත්ත......
ලොක්කෝ එක්ක
ෂොට් එක දාල ෆිට් එකේ ඉන්නවනම්, උන්ට උබල ෂුවර් නම්, ඔයවගේ දේවලදී උබල තනිවෙන්නේ නෑ...... බොසාටම කියලා වෙනින් තැනක් සෙට්කරගන්න පුළුවන්......
හැබැයි මතකතියාගන්න ඕන, වැඩ බැරිව ගොට්ට අල්ලන එකයි, වැඩ දැනගෙන ලොක්කොන්ගේ විශ්වාසේත් තියාගන්න එකයි දෙකක් කියලා...... අයි ටී උන් ලොක්කෝ වුනත් කාලෙක දී හඩුවට අදින්නේ..... ඉන්ටවිව් එකකට ගිහින් අවොත් දැක්ක ගමන් මාට්ටු

...... දිගටම පිලිවලට ඇදල කරලා ඉදලා ඔය ජොබෙන් බහින්නේ නැතිව තව තැනක් බලපන්......
අනික්දේ ඉන්ඩස්ට්රියේ නම හදාගනින්........ ප්රඩක් ලෝන්ච්, කොන්ෆරන්ස් හැම මගුලට ගිහින් නම හදාගනින් හැමතැනම රෙජිස්ටර් වෙයන්...... එකදිගට ෆයිව්ස්ටා හොටෙල්වල කන්න බොන්න සෙට්වෙන්නේ

ඕවට එන හැම එකා එක්කම කතාකරපන්, අර ඔෆිස් එකේ අරූ කියලා නම හදාගත්තහම ගොඩක් වැඩ කරගන්න පුළුවන්, උදාහරනෙකට අර ඔෆිස් එකේ අරම රැවුල තියෙන එකා කිව්වහම නම නොදන්නා උන් වුනත් මාව දන්නවා............. ගේම ගහපන්...... ඉගෙනගත්ත දේ විකුනපන්......
