පියාඹන මාළුවා ට පැත්ත මාරු වෙලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පියාඹන මාළුවා ට පැත්ත මාරු වෙලා



    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

    ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බව වාර්තා විය.






    යන උන්ට ලැජ්ජාව කුත් නෑ
    බාර ගන්න උන්ට ලැජ්ජාව කුත් නෑ :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,634
    113
    Mun witharak neme FB eke Mahinda Sulanga, appachchci kiyagena kade giya un , marage gedara walan pawa hodapu un nomination dunna kiyala Sirisenage SLFP eken chande illanna gihin :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පනින එක පුරුද්දනේ. ජන්දේ දිනලා ආයේ මහින්දගේ පෑත්තට පනී. පියාඹයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෙදකින් එහෙට මෙහෙට පනින කාලකන්නි :(:(:(:(:(. කෝ ඉරසොහොන් එන්න එන්න අදහස් දක්වන්නකෝ :P:P:P:P

    මම ඌව බැන්දා... වලව්ව මුර කරනවා....
    දැන් එහෙට මෙහෙට පනින එවුන් වැඩියි.... :yes: