එළකිරියේ ඉන්න විවිද මිනිස්සු!!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හානේ මං ගැනත් ලියල :D කලිං මේ වගේ ත්‍රෙඩ් එකක මං ගැන කියල තිබ්බෙ නෑ :D proud to be a මන්දමානසිකයන් :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අල කොලයක් හිල්වෙන්න නං කරගන්න බෑ තමා :baffled: ඒවා හයියයි නෙ මිනිස්සු වැස්සට ඉහලන්නේ කොහොමද වතුර පාරකට හිල්වෙනවනං :oo:

හොඳ කටුස්ස වගේ ඕක ගිහිං දත් කිඹුලට කියන්නකෝ :baffled: කිඹුල මටත් ඔය කතාවම කිව්ව :baffled:
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රිදිලා කියන්නෙ බක පන්ඩිතයෙක් නං තමා. දොස්තර කෙනෙක් කිව්වට මං හිතන්නෑ අඩු ගානෙ ඕකට බස් එකක කොන්දොස්තර කමක්වත් හරියට කරගන්න පුලුවන් කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ කටුස්ස වගේ ඕක ගිහිං දත් කිඹුලට කියන්නකෝ :baffled: කිඹුල මටත් ඔය කතාවම කිව්ව :baffled:
    ඕකුන්ට හොඳටම රිදෙන්න අපි අල කොලෙකට හුජ්ජ කරලා කරලා කරලා කරලා කොහොමහරි හිල් කරලා වීඩියෝවක් දාමු :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රිදිලා කියන්නෙ බක පන්ඩිතයෙක් නං තමා. දොස්තර කෙනෙක් කිව්වට මං හිතන්නෑ අඩු ගානෙ ඕකට බස් එකක කොන්දොස්තර කමක්වත් හරියට කරගන්න පුලුවන් කියලා

    :angry::angry: fuck you
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    giphy.gif
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    රිදිලා කියන්නෙ බක පන්ඩිතයෙක් නං තමා. දොස්තර කෙනෙක් කිව්වට මං හිතන්නෑ අඩු ගානෙ ඕකට බස් එකක කොන්දොස්තර කමක්වත් හරියට කරගන්න පුලුවන් කියලා

    අමූලික ඇත්ත. කට ඇරපන් දහයේ කාසියක් දාන්න. :D :D :D
     
    රිදිලා කියන්නෙ බක පන්ඩිතයෙක් නං තමා. දොස්තර කෙනෙක් කිව්වට මං හිතන්නෑ අඩු ගානෙ ඕකට බස් එකක කොන්දොස්තර කමක්වත් හරියට කරගන්න පුලුවන් කියලා

    පිස්සුද බන් ඕක කොත්තු බාස් කෙනෙක්
    උබට හින්දා කිව්වේ
    උගේ මොන දොස්තරකම් ද
    දාන Comment වලින් කියතෑකි ඌ කොත්තු ගහන්නේ පිටි වැඩියෙ එලවලු අඩුවෙන් දාල කියලා :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22601489 said:
    පිස්සුද බන් ඕක කොත්තු බාස් කෙනෙක්
    උබට හින්දා කිව්වේ
    උගේ මොන දොස්තරකම් ද
    දාන Comment වලින් කියතෑකි ඌ කොත්තු ගහන්නේ පිටි වැඩියෙ එලවලු අඩුවෙන් දාල කියලා :baffled::baffled:
    Ow Salt daaannema ne. Daadiya tika huurala wakkaranawaaa. :P