ඕනෑම blogspot බ්ලොග් එක්ක ඔකොම පොස්ට් විනාඩියෙනš
Blogger වලින් බ්ලොග් කරලා කිසිම වැඩක් නෑ ඕනේ එකෙක් ට පුළුවන් ඕනෙම බ්ලොග් එක්ක පොස්ට් ටික ක්ෂණිකව උස්සන්න. Copy / Paste නමේ, XML ගොනුව ම උස්සලා වෙන බ්ලොග් එක්කට Upload කරන්න පුළුවන්. (Auto බ්ලොග් වගේ ලේසි )
පොස්ට් උස්සන කලින් බ්ලොග් එකේ කොචර පොස්ට් තියෙනවද කියලා දැන ගන්න එක වැදගත් කොචර පොස්ට් තියෙනාවද කියලා දැන ගන්නේ මෙහෙමයි.
1. මෙන්න මේ ෆයිල් එක Download කර ගන්න
2. Zip එක unzip කරන්න
3. ඇතුලේ තියෙනවා post numbers.html එක Notepad + වලින් Open කරලා. එකේ තියෙන blogspot ලිපිනය (පොස්ට් download කරන්න හදන බ්ලොග් එකේ ලිපිනය දාන්න) වෙනස් කරලා Save කරගන්න.
4.දැන් ඒ post numbers.html එක ඔබ කැමති Web Browser එකකින් Open කරන්න.
5. එතකොට ඒ බ්ලොග් එකේ තියෙන පොස්ට් ප්රමාණය පෙන්වනවා
උදා- total Posts : 100 ඔන්න ඔහොම.
6. දැන් IDM එක Open කරගන්න.
7. ඔන්න ඔය පහත දාලා තියෙන Link එකේ http://name.blogspot.com/ ටිකට ඉහත පියවරේදී ලබා දුන් ලිපිනය දාන්න.
8. max-results=100 කියලා තියෙන එකේ 100 තියෙන තැනට අර ඉහත පියවරේ total Posts වල පෙන්වූ අගය දාගන්න ඕනේ.
9. හරි දැන් IDM එකේ Add URL ඔබලා ඔය Link දෙන්න එතකොට atom.xml කියලා ගොනුවක් Download වෙයි.
10. දැන් Blogger.com වලින් අලුත් බ්ලොග් එකක් හදලා එකේ Settings > Other > Import & back up වලට Import කරන්න එතකොට වැඩේ හරි
ඔබ blogspot බ්ලොග් කරන කෙනක් ඔබේ අවසරකින් තොරව ඔයාගේ පොස්ට් තියෙන xml ගොනුව Download කරන එක වලක්වා ගන්න ඕනම් මේ විදියට කරන්න.
Settings > Other > Site feed වල Allow Blog Feed ඉදිරියෙන් තියෙන Drop Down Menu එකෙන් None තෝරලා Save කරන්න.
මෙහෙම කරාම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් සින්ඩිකේටර වල Blogroll වැටෙන්නේ නෑ නමුත් පොස්ට් තියෙන xml ගොනුව Download කරන එකනම් වැලකෙනවා.
මේ සීන් එක දැක්කා ට පස්සේ මටනම් Blogger එපා උණා මොකද මට feed එක None දීලා වැඩක් නෑ ඒක ඇරගෙන ඉදලා වැඩක් නෑ දැන් හදනෙන් Wordpress වලටවත් මාරු වෙන්න.

Code:
https://www.mediafire.com/file/f8wf1m2evwnov0n/blog+data.zip

http://name.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=100
10. දැන් Blogger.com වලින් අලුත් බ්ලොග් එකක් හදලා එකේ Settings > Other > Import & back up වලට Import කරන්න එතකොට වැඩේ හරි
ඔබ blogspot බ්ලොග් කරන කෙනක් ඔබේ අවසරකින් තොරව ඔයාගේ පොස්ට් තියෙන xml ගොනුව Download කරන එක වලක්වා ගන්න ඕනම් මේ විදියට කරන්න.
Settings > Other > Site feed වල Allow Blog Feed ඉදිරියෙන් තියෙන Drop Down Menu එකෙන් None තෝරලා Save කරන්න.
මෙහෙම කරාම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් සින්ඩිකේටර වල Blogroll වැටෙන්නේ නෑ නමුත් පොස්ට් තියෙන xml ගොනුව Download කරන එකනම් වැලකෙනවා.
මේ සීන් එක දැක්කා ට පස්සේ මටනම් Blogger එපා උණා මොකද මට feed එක None දීලා වැඩක් නෑ ඒක ඇරගෙන ඉදලා වැඩක් නෑ දැන් හදනෙන් Wordpress වලටවත් මාරු වෙන්න.
Last edited:

එත් මේ වගේ උස්සන්න බැරිව ඇති එක සැරේ. Auto Blog එකකට එකතු කරත් පොස්ට් ඔකොම එන්නේ නැහැනේ. 
හැක් උන දාට හුකෑස් තමා.
wordpress, blogger ඔක්කොම එකයි. ගහපන් Custom CMS එකක් CI, Laravel වලින්. මලාට බය වෙන්න ඕනා නෑ හැක් වෙයි කියලා..