එළකිරියේ ඉන්න විවිද මිනිස්සු!!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සම්මාන හම්බුනේ නැති අයට රිදිලා නේද :P හූ හූ :P

ආ මුගෙ නම නැති හින්ද රිදිල නේ මේ අඬන්නෙ :lol: මං ඒත් බැලුව මෙතන්ට සිත නිවන කතාවක් අදාල වුනේ කොහොමද කියල :lol: හොඳ වැඩේ ඕකට :P
 
Oct 13, 2016
2,675
276
0
ආ මුගෙ නම නැති හින්ද රිදිල නේ මේ අඬන්නෙ :lol: මං ඒත් බැලුව මෙතන්ට සිත නිවන කතාවක් අදාල වුනේ කොහොමද කියල :lol: හොඳ වැඩේ ඕකට :P

Ridila යි, උඹයි, පොඩි සිල්වයි තුන් දෙනාම එකම ළිඳක ඉන්නවා දකිද්දී දැනෙන සතුටක් :D :D :D
 
  • Like
Reactions: aggregate

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔය මගෙ නම නේන්නං යකෝ තියෙන්නෙ :lol:
    මන්ද මානසිකයො ගොඩේ බලපං පොට්ටය :P

    ammata siri aththa nennam! oya thiyenne umbe nama. ela ela! ehemanam umbatath sammanayak thiyenawa aah
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ammata siri aththa nennam! oya thiyenne umbe nama. ela ela! ehemanam umbatath sammanayak thiyenawa aah

    :P හා දැන් ගිහිං සුපුරුදු පරිදි පරණ ත්‍රෙඩ් බම්ප් කරපං :lol: තෝ බම්ප් කරනව මේකෙ උන් මට ඒවට ආයෙත් රෙප් දෙනව :lol: හරි නං උඹේ නමයි මන්ද මානසිකයො ගොඩේ මුලින්ම දාන්න ඕනෙ :P