කූජිතයි!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
අම්මපා! මුන්ට කිසිදෙයක් හරියට කරන්න බෑනේ! :oo: පුදුම කාලකන්නි ටිකක්. :angry: ශික්!!! :frown:
----------------------------
--------------------
---------​

4I8wFlJ.jpg

:frown: :frown: :frown:
 
Last edited:

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ain nokara hitiyoth nam loku awulak wenawa machn .. :lol::lol:... mokada ethakota kaatawath bayak neti wenawa.. nikan katin kiwwata oka wenne neh kiyala hegimak enawa... eka nisa mam nam kiyanne aniwaren ain karanna tiyenne ballonwa.. :angry::angry:

    exam eka gena wath gaanak neh.. :(:(
     
    baya nati wena deyak na? danatamath baya na. un danawa sade damata eka para katiya iyin karoth government ekata loku prasnayak wenawa kiyala. ahema karoth aluthen katiya ganakan trains natiwei! aneka kiyak kiyala ain karanda! unge leaders la gonu nemei bn. un danawa ka-gahuwata karana bari bawa :lol:

    hm!! exam liyana lamai paw :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔකුන්ගෙන් කිසිම වැඩක් නැ..ඔක්කොම අයින් කරල දාන්ඩ ඔනෙ..එහෙම කරල බය කරගන්ඩ ඔනෙ...කමෝන් රනිල්ඔකුන් ඔක්කොම බල්ලො වගේ අයින් කරමු..:yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Driversla OT karanne nathuwa, Amathida karanne...
    Okunta parliment eke kunu kolleta supiri kema kannai, leda unama supiri beheth, yanda enda supiri waahana, ethin podi miniha OT karala hoyana eka thama penne...

    unuth ekai munuth ekai. mun karana dewal walin peedanayata path wenne janathawa witharai
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔකුන්ගෙන් කිසිම වැඩක් නැ..ඔක්කොම අයින් කරල දාන්ඩ ඔනෙ..එහෙම කරල බය කරගන්ඩ ඔනෙ...කමෝන් රනිල්ඔකුන් ඔක්කොම බල්ලො වගේ අයින් කරමු..:yes:

    :yes:ඒකනේ බන් කොන්ද පන නැති පාලකයෝ නිසයි සේරම ප්‍රශ්න.. අපිට දීපල්ලා අපි එලවන්නම් :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:ඒකනේ බන් කොන්ද පන නැති පාලකයෝ නිසයි සේරම ප්‍රශ්න.. අපිට දීපල්ලා අපි එලවන්නම් :angry:

    :yes::yes: ඒකනෙ බන් නිවට සිරාටයි වද රනිලටයි කොන්ද පන නැ අඩුම ගානෙ දෙකයි පනහෙ ස්ට්‍රයික් එකක්වත් නතරකර ගන්ඩ...ඔකවත් නතර කර ගන්ඩ බැරි මුන් කොහොමද රට හදන්නෙ..ආන්න ඒකට අපේ මහින්ද මහත්තය එක කෝල් එකයි ස්ට්‍රයික් ඉවරයි ආන්න පාලකයො..මුන් මොක්කුද රූකඩ මචන් රූකඩ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඒකනෙ බන් නිවට සිරාටයි වද රනිලටයි කොන්ද පන නැ අඩුම ගානෙ දෙකයි පනහෙ ස්ට්‍රයික් එකක්වත් නතරකර ගන්ඩ...ඔකවත් නතර කර ගන්ඩ බැරි මුන් කොහොමද රට හදන්නෙ..ආන්න ඒකට අපේ මහින්ද මහත්තය එක කෝල් එකයි ස්ට්‍රයික් ඉවරයි ආන්න පාලකයො..මුන් මොක්කුද රූකඩ මචන් රූකඩ..

    වෘත්තීය සමිති කියන උන් කාලකන්නිම ජාතියක්.. ඕකුන් තමා රටේ රාජ්‍ය සේවය කෑවේ.. එහෙනම් පෞද්ගලික අංශෙ මිනිස්සු කොහොම වැඩ වර්ජන කරන්න ඕනෙද? පඩිත් අඩුයි ශ්‍රමයත් හූරන් කනවනේ.. අනිවා මහින්ද වගේ කෙලින් ඉන්න ඕනේ නැත්නම් මුන් කරේ නගින්න එනවා.. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෘත්තීය සමිති කියන උන් කාලකන්නිම ජාතියක්.. ඕකුන් තමා රටේ රාජ්‍ය සේවය කෑවේ.. එහෙනම් පෞද්ගලික අංශෙ මිනිස්සු කොහොම වැඩ වර්ජන කරන්න ඕනෙද? පඩිත් අඩුයි ශ්‍රමයත් හූරන් කනවනේ.. අනිවා මහින්ද වගේ කෙලින් ඉන්න ඕනේ නැත්නම් මුන් කරේ නගින්න එනවා.. :angry:

    රටේ පාලනය ගත්ත නම් කොන්ද පන ඇතුව පාලනේ ගෙනියන්ඩ ඔනෙ...බැරිනම් පුලුවන් එකෙක්ට දීල මකබෑවෙන්ඩ ඔනෙ...හිතපන් දැන් දවස් කීයක ඉදල ලක්ශ ගානක මිනිස්සු මහ පාරෙනෙ..අනික අද විභාගෙ පටන් ගන්නව...කෝ මේ රටේ පාලකයො මුන් බුදි...සාමන්ය මිනිස්සුට කැදත් නැ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ පාලනය ගත්ත නම් කොන්ද පන ඇතුව පාලනේ ගෙනියන්ඩ ඔනෙ...බැරිනම් පුලුවන් එකෙක්ට දීල මකබෑවෙන්ඩ ඔනෙ...හිතපන් දැන් දවස් කීයක ඉදල ලක්ශ ගානක මිනිස්සු මහ පාරෙනෙ..අනික අද විභාගෙ පටන් ගන්නව...කෝ මේ රටේ පාලකයො මුන් බුදි...සාමන්ය මිනිස්සුට කැදත් නැ..

    ඒකනේ බන් වික්කාමසිංහ ඇහැක් ඇරලා බැලුවේ නෑ සිරිසේනය මීක් නෑ.. යකෝ මුන් මැරිලද :angry:මේ සැරේ තමයි ඕකුන්ට කෙල වෙලාම යන්නේ :angry: