NOLIMIT

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    අද NOLIMIT එකට ගියා ඇදුම් වගයක් ගන්න. මුන් loyalty මොකද්ද මගුලක් රෙජිස්ටෙර් කරන්න ෆොන් නම්බර් එකයි ID card නම්බර් එකයි අහනව.. ෆොන් නම්බර් එක නම් අව්ලක් නැ කියමුකො...මුන්ට මොකටද අපේ ID card නම්බර්ස්...

    උබලා මුන්ට ID card නම්බර්ස් දීලා තියෙනවද?? :frown: :frown: :frown:
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    ඕක අරන් උඹව උන්ට කන්න බෑ. අයිඩී නුම්බර් දියම්, අයිඩී කොපි දෙන්න එපා..
    unique id එකක් ඕන නිසයි ඉල්ලනව ඇත්තෙ.
    unique id එකට phone number එක තියෙනවනෙ...ID card number එක කියන්නෙ sensitive information එකක් නේ...ඇදුම් ගන්න යන එකා ගෙන් ID card number එක අහනව කියන්නේ මොන මගුලක් ද බන්.. 🤮 🤮 🤮
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,780
    17,731
    113
    බලාගෙන ෆෝන් නම්බර් එකට වඳ වෙන්න මැසේජ් එකක් එවයි
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    ID number දෙන්න එපා. ඕකුන් උබ වද කරන්න හදන්නෙ ID number එක දාල
    කියන්න බැ..මුන් data එකතු කරනවද දන්නේ නැ... :P

    බලාගෙන ෆෝන් නම්බර් එකට වඳ වෙන්න මැසේජ් එකක් එවයි
    එව්වා එව්වා id card number එක දුන්නේ නැ හැබැයි
    ------ Post added on Jan 13, 2026 at 10:42 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,059
    24,031
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    unique id එකට phone number එක තියෙනවනෙ...ID card number එක කියන්නෙ sensitive information එකක් නේ...ඇදුම් ගන්න යන එකා ගෙන් ID card number එක අහනව කියන්නේ මොන මගුලක් ද බන්.. 🤮 🤮 🤮
    phone number අද කාලෙ මාසෙන් මාසෙ වටේ යනව. ID number න් මොනා කරන්නද. ඊට වඩා දෙයක් කරන්න පුලුවන් phone number එකෙන්.