අද NOLIMIT එකට ගියා ඇදුම් වගයක් ගන්න. මුන් loyalty මොකද්ද මගුලක් රෙජිස්ටෙර් කරන්න ෆොන් නම්බර් එකයි ID card නම්බර් එකයි අහනව.. ෆොන් නම්බර් එක නම් අව්ලක් නැ කියමුකො...මුන්ට මොකටද අපේ ID card නම්බර්ස්...
උබලා මුන්ට ID card නම්බර්ස් දීලා තියෙනවද??

උබලා මුන්ට ID card නම්බර්ස් දීලා තියෙනවද??

