kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    25289672_1958412791087312_7119019984356116589_n.jpg

    Looks like a edited one. Font size is different... :angry:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    එකෙක් බස් එකේ යන කොට දැක්කලු "අසභ්‍ය" පොත් විකිණීමට තිබේ කියල. මූ උඩ ගිහින් හම්මට, මුන් එළිපිටම වැඩනේ කියල බහින්න යද්දී දැක්කලු බෝඩ් එකේ තියෙන්නෙ "අභ්‍යාස" පොත් විකිණීමට ඇත කියල.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Looks like a edited one. Font size is different... :angry:

    :yes:

    Edited වෙන්න ඕනේ. නැත්නම් නීති විරෝධියිනේ?
    අත්අඩංගුවට ගන්න පුළුවන්නේ? :rolleyes:

    ඒ අකුරු අවට බොඳ වෙලා වගෙත් තියනවා නේද වෙනස් විදියට? :eek:
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :yes:

    Edited වෙන්න ඕනේ. නැත්නම් නීති විරෝධියිනේ?
    අත්අඩංගුවට ගන්න පුළුවන්නේ? :rolleyes:

    ඒ අකුරු අවට බොඳ වෙලා වගෙත් තියනවා නේද වෙනස් විදියට? :eek:

    බ්ලු කියන කෑල්ල දාල මචන්:lol:
     
    • Like
    Reactions: Dishta Didin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මේක මේ ශොප් එකේ එකාව නොන්ඩි කරන්න එඩිට් කරපු එකක්ද කොහෙද. නැත්නම් මොන මොඩයද මෙහෙම බොඩ් එකේ ලියන්නේ.