Predator: Badlands (2025) film copy or leak

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,491
    30,542
    113
    අපායෙ දොරකඩ
    Predator: Badlands film copy or leak available?

    1080p.TELESYNC@BT4G

    badv2.jpg
     
    • Love
    Reactions: nooby

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    තාම හොඳ කොපියක් නැහැ නේද
    මාත් මේ ටිකේම බැලුවා. තාම කිසිම ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එකකත් නැහැ නේද
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    අඩෝ එනකම් ඉන්නෙ 1080 ඩව්න්ලෝඩ් කරලා බලන්න.හේතුව 4k ටීවී එකක් නෑ ගෙදර අපිට නම් 1080 තමා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,925
    49,243
    113
    සේදවත්ත
    ගු 70 film එක
    මුල්ම එකේ කොලිටිය හොදයි මේ ලබ්බට වඩා. නිකං සීනී හැදුන එකෙක් වගේ . වොකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් .
     
    • Like
    Reactions: asbestos