War Machine බලපු අය දුවගෙන එන්න..! Film ඔස්තාර්ලා accepted!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    බොලා මොකෑ හිතන්නේ මේ FILM එක ගැන ?

    Stimulas ***** ithuru tika mathaka na... Elakiri eke Films wenuwen godak kepa kireea karapu Buwek......
     
    • Like
    Reactions: wissnshaftler

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,623
    10,191
    113
    Trailer eken kiyanna thynne achchara perfect machine ekak unath aim ekata thiyanna baha ! Pro army propaganda vibe ekak trailer eken enne
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    උන්ට මොකුත් වෙන්නේ නැනේ . . . ලෝන්දියන් එකෙක්ද හදලා තියෙන්නේ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    කතාව OK, හිතපු නැති විදියට පොඩ්ඩක් Plot Twist එකක් තියෙනවා අර Machine එකේ එක, මුලින් පටන්ගන්න විදිය එක්ක මේවගේ දෙයක් කියලා හිතෙන්නෙ නෑ.. හෑබැයි ලොකු කතාවක් නෑ. සමහර තැන් වලදි සමහර දේවල් Predictable වගෙ.
     
    • Wow
    Reactions: Anathai

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අච්චර දෙයක් ඇමරිකාව ඇතුලේ වෙනකම් උන්ගේ system එක දන්නේ නෑ කියන්නේ ඉතින් ඉරානයට යුද්දෙ Nothing...
     
    • Like
    Reactions: pramodh87

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    2026-03-04T005159Z_812389535_RC2BXJASI26T_RTRMADP_3_IRAN-CRISIS-USA-CASUALTIES-1024x690.jpg


    මෙන්න මේ වගේ තාත්වික ඇමෙරිකන් හමුදාවේ පෙනුමක් තියෙන එකෙක් ප්‍රධාන චරිතෙට ගත්තනං හොඳයි
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,860
    1
    6,705
    113
    Hollywood has become so much cliché that I can accurately predict what would happens next.