අලුත් අකවුන්ට් එකකින් Credit card එකක් පාවිච්චි කරලා රෙජිස්ටර් වෙන්න. මාසෙට incoming & outgoing 50 GB ද කොහෙද bandwidth free හම්බෙනවා. තව මොනවද tier transfer data ද මොනවද මන්දා වලට ඩේටා කැපෙනවා.. ටිකක් පාඩුයි ලොකු ට්රැෆික් එකක් තියෙන app එකක් හොස්ට් කරනවා නම්. පොඩි එව්වට අවුලක් නෑ. excess bandwidth ගියොත් කාඩ් එකෙන් සල්ලි කැපෙනවා. නැත්නම් සත පහක් ගන්නේ නෑ.