amazon AWS vps

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් අකවුන්ට් එකකින් Credit card එකක් පාවිච්චි කරලා රෙජිස්ටර් වෙන්න. මාසෙට incoming & outgoing 50 GB ද කොහෙද bandwidth free හම්බෙනවා. තව මොනවද tier transfer data ද මොනවද මන්දා වලට ඩේටා කැපෙනවා.. ටිකක් පාඩුයි ලොකු ට්‍රැෆික් එකක් තියෙන app එකක් හොස්ට් කරනවා නම්. පොඩි එව්වට අවුලක් නෑ. excess bandwidth ගියොත් කාඩ් එකෙන් සල්ලි කැපෙනවා. නැත්නම් සත පහක් ගන්නේ නෑ.
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48

    vcc ekakin puluwanda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    උඹට පොඩි ඇප් එකක් නම් හොස්ට් කරන්න තියෙන්නෙ ඇමසන්ලගෙම තියනවා lightsail කියලා එකක් ඒකෙන් ගනින්
    vps එකක් 5USD වල ඉදන් තියනවා
    මට එක පාරක් හැකතන් එකකට ගිහින් AWS එකට 200USD ලැබුනා දැන් කාලයක් තිස්සෙ lightsail එක දුවනවා ඒ ක්‍රෙඩිට් වලින්