'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm

    බුදු දහමට අනුව චේතනාව තමයි කර්මයට බලපාන්නේ , එතකොට මරණ මනුස්සය මොනවා විශ්වාස කලත් සතෙක් මරද්දී එන චේතනාව එකයි. ( මම මෙතැනදී ආහස් කලේ සතෙක්ව plan කරලා මරණ එක ගැන) එතකොට ඒ චෙතානවට අනුව තමයි කර්මය පඩිසන් දෙන්නේ. පොදුවේ ගත්තොත් ඒ කර්මයට අපේ විශ්වාස බලපාන්නේ නැහැ

    ඒත් මචන් මම නම් මරන්නේ සතාව, මම මරන්නේ ආගමේ කියලා නිසා නම් මගේ ප්ලෑන් එක තියෙන්නේ දෙවියන්ට පූජාපිණිස මරන්න නම් අපි මලක් බුදුහාමුදුරුවන්ට පූජාකරන්නා වගේ හැඟිමක් එයාට එනවා ඇති
    එතකොට අපේ චේතනාව පිරිසිදුයි.චේතනාව හොද නිසා හොද කර්ම ඵලයක් ලැබේවිනේ
    මට අවුල් එතන බන්
    තව අර කර්මය හා කර්මවිපාකය අතර Mapping එකක් තියේද කියලත් ඇහුවේ ඒකයි මම
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    a=b b=c a=c උත්තර නැ.. එක කාරනයක් මත වර්ගීකරනය වෙලා නැ..මූලික අවබෝධයක්වත් නැත්තන් ඔව ගැන කතා කරල වැඩකුත් නැ..

    අදාල පුද්ගලයාගෙ තියෙන මෝහය මත බං... කර්ම වර්ගීකරනය වෙන්නෙ..:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඒ කියන්නෙ චේතනා වර්ගීකරනය කරල තියනවද කොහෙහරි මේක බලපතල පව, මේක අඩු පව කියල?:baffled:

    ඔව් යාලුවෙක්ගෙන් පොඩි ගානක් හොරකම් කරන එකයි . Plan කරලා ගෙදරකට පැනල සල්ලි උස්සන එකෙයි කර්මය වෙනස්.

    බුදු දහමට අනුව කර්මය ගැන සරලව මේකේ විස්තර කරලා තියනවා http://adurenalokayata.blogspot.com/2014/06/blog-post_27.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒත් මචන් මම නම් මරන්නේ සතාව, මම මරන්නේ ආගමේ කියලා නිසා නම් මගේ ප්ලෑන් එක තියෙන්නේ දෙවියන්ට පූජාපිණිස මරන්න නම් අපි මලක් බුදුහාමුදුරුවන්ට පූජාකරන්නා වගේ හැඟිමක් එයාට එනවා ඇති
    එතකොට අපේ චේතනාව පිරිසිදුයි.චේතනාව හොද නිසා හොද කර්ම ඵලයක් ලැබේවිනේ
    මට අවුල් එතන බන්
    තව අර කර්මය හා කර්මවිපාකය අතර Mapping එකක් තියේද කියලත් ඇහුවේ ඒකයි මම

    පිස්සුද බන්..මලක් පුජා කරන එකයි සත්තු මරන එකයි සමානද?? මිත්යා දුශ්ටිය නිසා හරි ශෝක් කියල හිතෙනව වෙන්ඩ පුලුවන්..මීට කාලෙකට කලින් මනුස්සයො මරාගෙන කන මිනිස්සුත් උන්නෙ..ඒවට හොද විපාක ලැබෙයිද..තමන්ට සමාන කරල හිතපන් උබව මරාගෙන කෑවොත් හොද විපාකයක් ලැබෙයිද???
     
    කර්මය කරන්නාගෙ තියන 'තණ්හාව' මත තමා කර්ම ඵලය තීරනය වෙන්නෙ. ඒක mapping කරන බලවේගයක් නෑ..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අදාල පුද්ගලයාගෙ තියෙන මෝහය මත බං... කර්ම වර්ගීකරනය වෙන්නෙ..:(

    ඔයා දන්න තරම...පෙර කල කුසල් අකුසල් බලපානව...තව කර්මය පලදෙන ආකාරය අනුව වෙනස් වෙනස් වෙනව..සමහරක් කර්ම අහෝසි වෙලත් යනව...දැන කියපන්.. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කර්මය කරන්නාගෙ තියන 'තණ්හාව' මත තමා කර්ම ඵලය තීරනය වෙන්නෙ. ඒක mapping කරන බලවේගයක් නෑ..:D

    තන්හාව කියන්නෙත් එක සාධකයක් විතරයි..සෑම කියාවකටම එක සාධකයක් නෙමේ බලපාන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒත් මචන් මම නම් මරන්නේ සතාව, මම මරන්නේ ආගමේ කියලා නිසා නම් මගේ ප්ලෑන් එක තියෙන්නේ දෙවියන්ට පූජාපිණිස මරන්න නම් අපි මලක් බුදුහාමුදුරුවන්ට පූජාකරන්නා වගේ හැඟිමක් එයාට එනවා ඇති
    එතකොට අපේ චේතනාව පිරිසිදුයි.චේතනාව හොද නිසා හොද කර්ම ඵලයක් ලැබේවිනේ
    මට අවුල් එතන බන්
    තව අර කර්මය හා කර්මවිපාකය අතර Mapping එකක් තියේද කියලත් ඇහුවේ ඒකයි මම
    හොඳ ප්‍රශ්නයක් :yes: දන්නා කෙනෙක් මේකට උත්තරයක් දෙන්න මටත් ඕනේ දැනගන්න :oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඒත් මචන් මම නම් මරන්නේ සතාව, මම මරන්නේ ආගමේ කියලා නිසා නම් මගේ ප්ලෑන් එක තියෙන්නේ දෙවියන්ට පූජාපිණිස මරන්න නම් අපි මලක් බුදුහාමුදුරුවන්ට පූජාකරන්නා වගේ හැඟිමක් එයාට එනවා ඇති
    එතකොට අපේ චේතනාව පිරිසිදුයි.චේතනාව හොද නිසා හොද කර්ම ඵලයක් ලැබේවිනේ
    මට අවුල් එතන බන්
    තව අර කර්මය හා කර්මවිපාකය අතර Mapping එකක් තියේද කියලත් ඇහුවේ ඒකයි මම

    මෙහෙමනේ මචන් දැන් උඹ සතෙක් මරණ කොට උඹට මරණීය චේතනාව ඇතිවෙනවනේ. ඒ සතා තමන්ගේ පන රැකගන්න හදනවා , කෑගහනවා , කෙන්දිරිගානවා උඹ දෙවියන්ට පූජා කරනවා කියල හිතුවට උඹට ඒ සතාගේ දුක තේරෙනවා. උඹ ඒ සතාව plan කරලා මරනවා. එතකොට ඇතිවන සිතුවිල්ල පොදුවේ සමානයි.

    අපි උදාහරණයක් ගමු කැලේ ඉන්න අහිංසක අලියෙක්ව පොඩි කාලේ අරගෙන ගිහිල්ල ඒ සතාව හිර කරලා පස්සේ හිලෑ කරගෙන පෙරහැර අරගෙන යනවා ( පන්සලේම ඉපදිලා තමන්ගේ අම්ම එක්ක නියමිත කාලය වෙනකල් ඉඳල පන්සලේම හැදිච්ච අලි පැටියෙක් ට මේක අදාළ නැහැ ))

    දැන් එතකොට පෙරහරේ අරගෙන යන්න අලියෙක් ගත්ත මට පින් සිද්ද වෙයි කියල හිතාගෙන හිටියට බුදු දහම අනුව ගත්තම එක ලොකු පාපකර්මයක් මොකද අර මනුස්සය නිදහසේ හිටපු සතෙක්ව අල්ලාගෙන හිර කරන්නයි plan කලේ.

    උඹට මම කියන එක තේරුනේ නැත්නම් කියන්න :)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔයා දන්න තරම...පෙර කල කුසල් අකුසල් බලපානව...තව කර්මය පලදෙන ආකාරය අනුව වෙනස් වෙනස් වෙනව..සමහරක් කර්ම අහෝසි වෙලත් යනව...දැන කියපන්.. :dull:

    කර්මය කියන්නෙ හේතුඵල දහමෙ එක කෑල්ලක් විතරයි. මෝහය තමා මූල හේතුව.

    මෝහය නැති කල දාට ඔය කර්ම පලදෙන්න විදිහක් නැති වෙනව.

    රහත් උනාම හේතූන් ඔක්කොම ඉවරයි. දැන් කර්මයට කරන්න දෙයක් නෑ..:D
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පිස්සුද බන්..මලක් පුජා කරන එකයි සත්තු මරන එකයි සමානද?? මිත්යා දුශ්ටිය නිසා හරි ශෝක් කියල හිතෙනව වෙන්ඩ පුලුවන්..මීට කාලෙකට කලින් මනුස්සයො මරාගෙන කන මිනිස්සුත් උන්නෙ..ඒවට හොද විපාක ලැබෙයිද..තමන්ට සමාන කරල හිතපන් උබව මරාගෙන කෑවොත් හොද විපාකයක් ලැබෙයිද???

    ඔව්, ඒ අපේ දැක්මනේ බන්
    කිසිම ආගමක් නැති වෙනම ලෝකයක් ගැන හිතහන්
    එතකොට.?

    හරි එක මොකක්ද මිථ්‍යාදෘෂ්ටිය මොකක්ද කියලා අපි දන්නේ නෑනේ
    අපි උපතින් බෞද්ධ නිසා අපි හිතනවා අපි හරි කියලා
    ඒකනේ බන් අවුල.ඒ අපේ අපිට පේන පථය
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හොඳ ප්‍රශ්නයක් :yes: දන්නා කෙනෙක් මේකට උත්තරයක් දෙන්න මටත් ඕනේ දැනගන්න :oo:

    "තණ්හාව". කරන කෙනාගෙ තණ්හාව මතයි කර්මය තීරණය වෙන්නෙ.

    දෙවනි ආර්යය සත්‍ය.. දුක්ඛ සමුදය.. දුකට(කර්ම විපාක = දුක ) හේතුව = තණ්හාව..
    :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සරල ප‍්‍රශ්නයක් ඇහුවේ බුද්ධාගම යනු නිර්වාණයේ නිර්මාතෘද මාර්ගෝපදේශකද..?
    උත්තර නෑ.... :(
    බුද්ධිමත් සාකච්චාවක් සහ දැනුවත් වීම සඳහා ආරාධනා කරමි.... :D

    මාර්ගෝපදේශක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව්, ඒ අපේ දැක්මනේ බන්
    කිසිම ආගමක් නැති වෙනම ලෝකයක් ගැන හිතහන්
    එතකොට.?

    හරි එක මොකක්ද මිථ්‍යාදෘෂ්ටිය මොකක්ද කියලා අපි දන්නේ නෑනේ
    අපි උපතින් බෞද්ධ නිසා අපි හිතනවා අපි හරි කියලා
    ඒකනේ බන් අවුල.ඒ අපේ අපිට පේන පථය
    ඒකට තමයි බුදු දහමෙ කියන්නෙ "පතිරූප දේශ වාසෝච" කියල....ඒක මoගල කාරනයක් වෙන්නෙ ඒකයි..ඇයි බුද්ධත්වයට පත් වෙන්ඩ පස්මහ බලුම් බැලුවෙ???? සසාරේ බයානකයි කියන්ඩ හේතුව මිත්යාදුශ්ටිය තමයි..පින පව මොකක්ද නොදන්න තැනක ඉපදිලා පව් කරා කියල ඒකෙන් පිනක් සිද්ද වෙන්නෙ නැ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔව්, ඒ අපේ දැක්මනේ බන්
    කිසිම ආගමක් නැති වෙනම ලෝකයක් ගැන හිතහන්
    එතකොට.?

    හරි එක මොකක්ද මිථ්‍යාදෘෂ්ටිය මොකක්ද කියලා අපි දන්නේ නෑනේ
    අපි උපතින් බෞද්ධ නිසා අපි හිතනවා අපි හරි කියලා
    ඒකනේ බන් අවුල.ඒ අපේ අපිට පේන පථය

    මොකක්ද හරි වැරැද්ද කියල තේරුම් ගන්න අපිට ආගමක් අවශ්‍ය නැහැ. මේක බලන්න

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කර්මය කියන්නෙ හේතුඵල දහමෙ එක කෑල්ලක් විතරයි. මෝහය තමා මූල හේතුව.

    මෝහය නැති කල දාට ඔය කර්ම පලදෙන්න විදිහක් නැති වෙනව.

    රහත් උනාම හේතූන් ඔක්කොම ඉවරයි. දැන් කර්මයට කරන්න දෙයක් නෑ..:D

    මොනාද බන් කියවන්නෙ .. රහත් උනාම කර්මය පල දෙන්නෙ නැද්ද??? මේහෙම අපරාද කරන්ඩ එපා බන්...දන්න දේ විතරක් කියපන්..නොදන්න හරිප දන්නව වගේ කියන්ඩ එපා..රහත් උනාම කර්ම රැස් කරන්නෙ නැ එච්චරයි..පෙර කල බලවත් කර්ම රහත් උනා කියල පල නොදි ඉන්නෙ නැ..
     
    washerath

    Member
    May 13, 2009
    1
    0
    1
    ඒකට තමයි බුදු දහමෙ කියන්නෙ "පතිරූප දේශ වාසෝච" කියල....ඒක මoගල කාරනයක් වෙන්නෙ ඒකයි..ඇයි බුද්ධත්වයට පත් වෙන්ඩ පස්මහ බලුම් බැලුවෙ???? සසාරේ බයානකයි කියන්ඩ හේතුව මිත්යාදුශ්ටිය තමයි..පින පව මොකක්ද නොදන්න තැනක ඉපදිලා පව් කරා කියල ඒකෙන් පිනක් සිද්ද වෙන්නෙ නැ..

    බුද්දාගමේ විතරක් නෙවෙයිනෙ ... තමන්ගෙ ආගම තමා හොදම සහ එකම සත්‍යය කියල අනිත් ඔක්කොම ආගම් වලත් උගන්නන්ව.

    ක්‍රිස්තියානි අය හිතාගෙන ඉන්නෙ එයාල තමා වාසනාවන්තම කට්ටිය කියල මොකත ජේසු තුමා දෙවියන්ගෙ පුතා කියල පිලිගන්නෙ එයාල විතරනෙ.
    යුදෙව් ආගමෙ කට්ටිය ඊශ්‍රායිලය තමන්ට දෙවියන් වහන්සෙ විසින් පවරලා දුන්නු ඉඩමක් (Promised land [https://en.wikipedia.org/wiki/Promised_Land]) කියලයි එයාල පිලිගන්නෙ.

    හැම දෙයම තම තමන් පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්ත, සමාජ ගත වෙච්ච දෙවල් වලට සාපෙක්ශ මිසක් සත්‍යයක් කියල පිලිගන්න අමාරුයි නේද .. ?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මොනාද බන් කියවන්නෙ .. රහත් උනාම කර්මය පල දෙන්නෙ නැද්ද??? මේහෙම අපරාද කරන්ඩ එපා බන්...දන්න දේ විතරක් කියපන්..නොදන්න හරිප දන්නව වගේ කියන්ඩ එපා..රහත් උනාම කර්ම රැස් කරන්නෙ නැ එච්චරයි..පෙර කල බලවත් කර්ම රහත් උනා කියල පල නොදි ඉන්නෙ නැ..

    අහ්.. සොරි වෙන්ඩ ඕනෙ. කර්ම රැස් වෙන්නෙ නෑ කියල ගම්මු.
    එහෙම රැස් වෙන්නෙ නැත්තෙත් ඉතින් මෝහය නැති නිසයි.
    ඉතින් එකම මූල හේතුව 'මෝහය' යි..
    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බුද්දාගමේ විතරක් නෙවෙයිනෙ ... තමන්ගෙ ආගම තමා හොදම සහ එකම සත්‍යය කියල අනිත් ඔක්කොම ආගම් වලත් උගන්නන්ව.

    ක්‍රිස්තියානි අය හිතාගෙන ඉන්නෙ එයාල තමා වාසනාවන්තම කට්ටිය කියල මොකත ජේසු තුමා දෙවියන්ගෙ පුතා කියල පිලිගන්නෙ එයාල විතරනෙ.
    යුදෙව් ආගමෙ කට්ටිය ඊශ්‍රායිලය තමන්ට දෙවියන් වහන්සෙ විසින් පවරලා දුන්නු ඉඩමක් (Promised land [https://en.wikipedia.org/wiki/Promised_Land]) කියලයි එයාල පිලිගන්නෙ.

    හැම දෙයම තම තමන් පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්ත, සමාජ ගත වෙච්ච දෙවල් වලට සාපෙක්ශ මිසක් සත්‍යයක් කියල පිලිගන්න අමාරුයි නේද .. ?

    ඒකට මට කරන්ඩ දෙයක් නැනෙ..මොකද මම තහනම් කරන්ඩද ඒ ආගම් ඉගෙන ගන්ඩ එපා කියල..කැමති කෙනෙක්ට කැමති දෙයක් විස්වාස කරා කියල මම බලෙන් නතර කරන්ඩද...කිසිම තේරුමක් නැති කතාවක්..ෆේක් එකෙන් දාල තියෙන්නෙ..

    දැන් ඔය කතෝලික ආගම වගේ ගත්තම මරියට ගැහුවෙ කවුද කියල හිතපු ගමන් ආගම ඉවරනෙ..මොකෝ දෙයිය බැස්සද මේ කුණු කෑල්ලකට ගහන්ඩ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අවීචියට වඩා යටින් තියන අපායෙ නම කියපන්ං බලන්න...:rolleyes:
    කියපු එකාගෙන් අහගනින්කො.. මගෙන් අහන්නෙ.. :lol:
    නොතේරුම් ගන්න උන්ට බණ කියන්න එපා කියලයි මම මුල ඉඳන්ම කිව්වෙ.. ඒකයි සම්මා දිට්ඨියේ ඉන්න උන්ට බණ කියපන් කිව්වෙත්.. මට පේන්නෙ බණ කියන එකා දන්නෙත් නෑ අහන්න දඟලන එකා දන්නෙත් නෑ මොනාද අහන්නෙ කියන්නෙ කියල. :rofl::lol: