'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බල්ලෝ ටික කටු ලෙවකනව වගේ...
    ඔලූවක් තියෙන එකෙක් නෑ වගේ... :lol:


    කනයා මරියා යේසුස් වැදු සේක කියද්දි ආමේන් ආමේන් ආමේන් ගාන තෝ වගේ කතෝලිකයෙක්ට තමා මොලේ තියෙන්නෙ..:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යමක් කමක් ගැන කතා කරන්න පුලූවන් එකෙක් නෑ වගේ... :no:
    හාල් කෑලි ටික විතරක් එක එකාගේ පුක කහගන්නවා...
    මුල ඉඳන් කමෙන්ට්ස් ටික බලපුවාම රෙද්දේ රෙවුන කිහිප දෙනෙක් ඉන්නවා... :lol:
    විවෘත මනසින් බලන එවුන්ට තේරෙයි... :D

    මරිය බඩුවද ඇහුවම රෙද්දෙ රෙවුනෙ තොටනෙ...කෝ තොගෙ අනාගමික නරිවාදම...ඒව අමතක උනා මරියතූමි කියාගෙන ආවෙ ...දැන් ඉතින් සාත්න්ගෙ අනුගාමිකයට තියෙන්නෙ ලිද විතරයි...:):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපෝ ඔය මදි බං ඔහොම පුලුවන්ද ධර්මය ගැන සාකච්ඡා කරන්න :no: කෝ අක්කල නංගිලවත් මතක් කරපං නැතුව බෑ :no:
    ඉස්සල්ලාම අම්ම අප්ප දැනගෙන ඉන්ඩ ඔනනෙ..නැතුව බැ..මට නම් පේන්නෙ මරිය සමූහ දුශනයකට ලක්වෙලා තියෙනව වගේ..:lol::lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බල්ල ලිහල හාමු මහත්තයල නිදි...
    බල්ලත් විතරක් වලව්ව මුර කරනවා...
    මැදමූලනම අන්ධකාරයි... හාමුට සැප දෙන්න බල්ලෝ කන කට්ට...
    පව් අප්පා.... පූරුවේ කරුම.... :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සල්ලාම අම්ම අප්ප දැනගෙන ඉන්ඩ ඔනනෙ..නැතුව බැ..මට නම් පේන්නෙ මරිය සමූහ දුශනයකට ලක්වෙලා තියෙනව වගේ..:lol::lol::lol::lol:

    උඹලව නං හදන්න බෑ :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    බල්ල ලිහල හාමු මහත්තයල නිදි...
    බල්ලත් විතරක් වලව්ව මුර කරනවා...
    [SIZE=3[COLOR=Indigo]මැදමූලනම අන්ධකාරයි... හාමුට සැප දෙන්න බල්ලෝ කන කට්ට...
    [/COLOR][/SIZE]පව් අප්පා.... පූරුවේ කරුම.... :no:

    මරිය බඩුව උනා කතෝලිකය බලු උනා :lol::lol:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ කියන්නේ නුවණින් උසස් වූ පමණින් ආනන්තරිය පාම කර්මයක් කළත් ඌරෙක් මරණ එකෙක් එක්ක සංසන්දනය කළොත් ඌ මූට කලින් සසරෙන් එගොඩවෙනවද...?

    අම්මෝ ඒ කියන්නේ ආනන්තරීය පාප කර්මයක් කළත් ඌරො මරන්න හොඳ නැද්ද...? :oo:

    ඌරො මරන්න නෙමේ බං, ආනන්තර්‍ය කර්ම කරත් කමක් නෑ මෝඩයෙක්/මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙන්න එපා.:frown:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සුනාමිය ආපු වෙලාවෙ ලංකාවෙ මිනිස්සු 30000ක් විතර එකවෙලාවෙ මැරුණ.

    මේක උනේ ඒ මැරුණ අයගෙ කර්මය නිසාද? නැත්නම් මොකක් නිසාද?

    බුදු දහමට අනුව නම් කර්මය කියන්නේ නියාම ධර්ම පහෙන් එකක් විතරයි. එතකොට ඔය සුනාමියෙන් මැරුණු අය අයත් වෙන්නේ උතු නියාමය ට
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    චුන්දසූකරයට බණ කිව්වේ නැත්තේ ඇයි කියල නොදන්න උනුත් ඉන්න හින්ද මෙන්න කෙටියෙන්.

    බුදුන් හේතුවක් නැතුව කිසි දෙයක් කියල හෝ කරලා නැහැ. චුන්දසූකරය අල්ලපුවැටේ මස් මැරුවත් ඌට බණ කියන්න ගියේ නැත්තේ අවීචියේ කොහොමත් යන්න හිටිය එකාට බණ කියන්න ගියා නම් බුදුන් එක්ක ගේමට ඇවිත් තවත් පහල තියෙන දරුණු ගිණි අපායකට වැටෙන්න වෙන බව බුදුනට වැටහුණු නිසා. චුන්දසූකරය ගැන අනුකම්පාවෙන් තමයි බණ කියන්නේ නොගියේ.

    එතකොට අද මම අහල තියෙනවා ඔය එක එක "බඩ්ඩලා" මිනිසුන්ට බනිනව බුදු හාමුදුරුවොත් මෝඝ පුරුෂය වගේ වචන පාවිච්චි කරලා නින්දා කල යුතු තැනදී නින්දා කළා කියල. නමුත් බුදු හාමුදුරුවෝ බඩ්ඩ වගේ කිසිවෙකුට නින්දා කරලා නැහැ. යමෙකුට ලජ්ජා හිතෙන විදියට කතා කළා නම් ඒ පුද්ගලයා ඊළඟ මොහොතේ ධර්මාවබෝධය ලැබුවා. ධර්මය දකින්න නම් අදාළ පුද්ගලයාගේ මානය බිඳින්න කතා කල යුතු නිසා ඔවුන් ගැන අනුකම්පාවෙන්ම තමයි බුදු හාමුදුරුවෝ යම් යම් (අපිට) රළු වචන පාවිච්චි කලේ.

    එතකොට බඩ්ඩලා බැනල කවුද ධර්මාවබෝධයට පත් වෙලා තියෙන්නේ. තව තවත් ද්වේශයට පත් වෙනවා මිසක්..

    වීචියටත් පහලින් තියන අපාය මොකද්ද බං?:rolleyes:

    අවීචියට පහලින් මොකුත් නෑ. අවීචිය තමා දරුණුම අපාය.

    බුදුහාමුදුරුවො ඌට බණ කියන්න නැතුව ඇත්තෙ ඌට ධර්මය අවබෝධකරන්න තරම් මොලයක් නැති නිසා.

    බුදුහාමුදුරුවො ලඟ හිටිය කියල ජේතවනාරාමෙ බල්ලො/පූසොන්ට බණ කිව්වෙත් නෑනෙ. ඒකට හේතුව උන් අවීචියට යන හින්ද නෙමේ. උන්ට මොලේ නැති නිසා.
    :D
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අචීචයේ යන එකාට ධර්ම කරුණු කියල ඊට වඩා යටට යනවට වඩා ඌට බනින එක හොදයි.. :rofl:
    මොකද චුන්ද සූකරය උගේ පාඩුවේ කාරිය කොලා වගේ මෙකෙ මේ රඟන උන් එහෙම නෑනෙ. උන් එනව උන්ගෙ හිතලු වලින් ධර්මය කන්න. උන්ට ධර්ම් කරුනු කියල උබ කිව්ව වගේ තවත් වලේ දන්න නැතුව පු#ට දෙකක් ගහල එලවන්න අනුකම්පා වෙයල්ල.. :lol::lol:

    අවීචියට වඩා යටින් තියන අපායෙ නම කියපන්ං බලන්න...:rolleyes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තමන්ගෙ හිත තමයි තමන්ගේ කර්මය පාලනය කරවන්නේ කියලා හිතුවම අවුලකුත් එනව නේද.?
    ඉස්ලාම් දහම අදහන අය කොච්චර සත්තු මැරුවත් අවුලක් නෑ හිතේ නැති නිසා
    තව කිතුදහමට අනුව පව් සමා කරගන්න පුලුවන් නිසා එයාලගෙත් මැරෙනකොට හිත පිරිසිදුයි
    බෞද්ධ අපිට තමයි ඔක්කොම හබක් වෙන්නේ මේවා ඔලුවේ තියන් මැරෙන මොහොතට මුහුණ දෙනකොට..
    මම වැරදි නම් නිවැරදි කරන්න
    :eek:

    බුදු දහමට අනුව චේතනාව තමයි කර්මයට බලපාන්නේ , එතකොට මරණ මනුස්සය මොනවා විශ්වාස කලත් සතෙක් මරද්දී එන චේතනාව එකයි. ( මම මෙතැනදී ආහස් කලේ සතෙක්ව plan කරලා මරණ එක ගැන) එතකොට ඒ චෙතානවට අනුව තමයි කර්මය පඩිසන් දෙන්නේ. පොදුවේ ගත්තොත් ඒ කර්මයට අපේ විශ්වාස බලපාන්නේ නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට පේන්නෙ කතෝලික සබාවට කර්මය පල දුන්න ..ආගිය අතක් නැ..මදැයි බුදු දහමෙ කර්මය විවේචනය කරන්ඩ ගියා..
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    බුදු දහමට අනුව චේතනාව තමයි කර්මයට බලපාන්නේ , එතකොට මරණ මනුස්සය මොනවා විශ්වාස කලත් සතෙක් මරද්දී එන චේතනාව එකයි. ( මම මෙතැනදී ආහස් කලේ සතෙක්ව plan කරලා මරණ එක ගැන) එතකොට ඒ චෙතානවට අනුව තමයි කර්මය පඩිසන් දෙන්නේ. පොදුවේ ගත්තොත් ඒ කර්මයට අපේ විශ්වාස බලපාන්නේ නැහැ

    ඒ කියන්නෙ චේතනා වර්ගීකරනය කරල තියනවද කොහෙහරි මේක බලපතල පව, මේක අඩු පව කියල?:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කියන්නෙ චේතනා වර්ගීකරනය කරල තියනවද කොහෙහරි මේක බලපතල පව, මේක අඩු පව කියල?:baffled:

    උබේ ආගම මොකක්ද බන්..පොඩ්ඩක් කියපන්කො..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කියන්නෙ චේතනා වර්ගීකරනය කරල තියනවද කොහෙහරි මේක බලපතල පව, මේක අඩු පව කියල?:baffled:

    ඔව්....මොනවද ඒ අහන්ඩ එපා දීර්ග උත්තර එකකට එකක් සම්බන්ධයි..හොදම වැඩේ තමයි අවබෝධය වැඩිකර ගනීමට බුදු දහම ගැන කියෝන එක
    ..
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔව්....මොනවද ඒ අහන්ඩ එපා දීර්ග උත්තර එකකට එකක් සම්බන්ධයි..හොදම වැඩේ තමයි අවබෝධය වැඩිකර ගනීමට බුදු දහම ගැන කියෝන එක
    ..

    නෑ නෑ. දිග උත්තර එපා. ඒ වර්ගීකරණය කරල තියෙන්නෙ මොන කාරනයක් මතද කියල විතරක් කියපන්..:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ නෑ. දිග උත්තර එපා. ඒ වර්ගීකරණය කරල තියෙන්නෙ මොන කාරනයක් මතද කියල විතරක් කියපන්..:D

    a=b b=c a=c උත්තර නැ.. එක කාරනයක් මත වර්ගීකරනය වෙලා නැ..මූලික අවබෝධයක්වත් නැත්තන් ඔව ගැන කතා කරල වැඩකුත් නැ..