HSBC Special Loan for Credit card

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Machanla mage HSBC credit card ekak thiyenwa

un call karala kiwa special loan ekak denawa kiyala 12.5% gane 5 years walata
prcessing fee 4300k kiwa

meka gena wisthara danna kenek innwada

meke installment and processing fee walata amatharawa wena charge ekak na kiyalayi kiwe

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අයි ඩී එක විතරයි ඕන. උඹට ඕක ගන්න ඕනම කියල නෑ. උන් ඕක අපිට ආදරේට කරන ඒව නෙමේනෙ. ඒ නිසා ගන්නවනම් උන් දෙන ගානම ගන්න එපා. උබගෙ අවශ්යතාවෙට හරියන්න පොඩි ගානක් ගනින්. අනිවාර්යෙන් උන් උබට කියන්න ඇත්තෙ ලක්ශ 4-7ත් අතර ගානක් වෙන්නැති. අවුරුදු 5ක් ගෙවනකොට උබ උන්ට 10ක් විතර දෙනවනෙ. ඒක නිසා ගන්න ඕනමනම් පොඩි ගානක් අරන් අවුරුදු 2කට වගේ ගෙවන්න සෙට් කරගනින්. මොකද උඹේ කාඩ් එකෙත් අවුට්ස්ටෑන්ඩින් තියල, ඒකත් ගෙවනව, ඕකත් ගෙවනව.. බොරු වැඩක් නෙ බන්. එක්කො ඕක නොගෙන කාඩ් එකෙන්ම කෑශ් ගනින්. එතකොට වන් ටයිම් ෆී එකක් විතරයි වදින්නෙ
     
    • Like
    Reactions: Shaiman

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,188
    13,062
    113
    33
    ෆින්ලන්ඩ්
    isselama ahpun oya rates FIXED da..? Variable da kiyala.
    mama danna adurana 1k HSBC personal loan dala gannakota rate 1a 14%, 7 years dala tibbe, 2nd year wenkota 21% , 23% ganun waltath gihin tibba. ae wagema smhara month wala 13% tath gihin..
     
    • Like
    Reactions: Shaiman

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    isselama ahpun oya rates FIXED da..? Variable da kiyala.
    mama danna adurana 1k HSBC personal loan dala gannakota rate 1a 14%, 7 years dala tibbe, 2nd year wenkota 21% , 23% ganun waltath gihin tibba. ae wagema smhara month wala 13% tath gihin..

    ow machan man ahaddinam kiwe un installment ekak kiwa e gana 5 years gewanna kiyala. ow aye ahala balanna oni fixed rate da kiyala
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මමත් ඕකෙන් 6lks ගත්තා ගෙදර වැඩකට, 20800*36 ගෙවන්න තියෙන්නෙ, hidden charges මොකවත් නෑ . එකම දේ කඩේ යන්න දෙයක් නෑ වෙන බැන්කුවකින් ලොන් එකක් ගන්න ගියා නම් රටේ නැති රෙද්දවල් ඉල්ලනවා
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අයි ඩී එක විතරයි ඕන. උඹට ඕක ගන්න ඕනම කියල නෑ. උන් ඕක අපිට ආදරේට කරන ඒව නෙමේනෙ. ඒ නිසා ගන්නවනම් උන් දෙන ගානම ගන්න එපා. උබගෙ අවශ්යතාවෙට හරියන්න පොඩි ගානක් ගනින්. අනිවාර්යෙන් උන් උබට කියන්න ඇත්තෙ ලක්ශ 4-7ත් අතර ගානක් වෙන්නැති. අවුරුදු 5ක් ගෙවනකොට උබ උන්ට 10ක් විතර දෙනවනෙ. ඒක නිසා ගන්න ඕනමනම් පොඩි ගානක් අරන් අවුරුදු 2කට වගේ ගෙවන්න සෙට් කරගනින්. මොකද උඹේ කාඩ් එකෙත් අවුට්ස්ටෑන්ඩින් තියල, ඒකත් ගෙවනව, ඕකත් ගෙවනව.. බොරු වැඩක් නෙ බන්. එක්කො ඕක නොගෙන කාඩ් එකෙන්ම කෑශ් ගනින්. එතකොට වන් ටයිම් ෆී එකක් විතරයි වදින්නෙ

    Good idea..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Machanla mage HSBC credit card ekak thiyenwa

    un call karala kiwa special loan ekak denawa kiyala 12.5% gane 5 years walata
    prcessing fee 4300k kiwa

    meka gena wisthara danna kenek innwada

    meke installment and processing fee walata amatharawa wena charge ekak na kiyalayi kiwe

    Unubata number ekak dunnada call karanna kiyala? mata eka daapan.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ow machan man ahaddinam kiwe un installment ekak kiwa e gana 5 years gewanna kiyala. ow aye ahala balanna oni fixed rate da kiyala

    උඹ තමයි තීරනය කරන්න ඕන ෆ්ලෝටින් රේට් ද ෆික්ස්ඩ් රේට් ද කියල. :rofl::rofl:ෆික්ස්ඩ් නම් වැඩි හැබයි ස්ටේබල්, මාකට් එක අඩු වැඩි වුනා කියල අවුලක් නෑ එකම දේ 12.5%කට තියෙන රේට් එකට උඹ 16%-18%ක් ගෙවන එකයි. ෆ්ලෝටින් තමා මාත් දාල තියෙන්නෙ ඒ නිසා සමහර මාසවල 12%, 13%, 13.5% වගේ එනව රේට් එක. ඕකෙ ලෝන් එක ගන්න එක ලේසි මොකද අනම්-මනම් නෑ ස්ට්‍රේට්. අයි.ඩී එක දුන්න සති 2කින් වගේ බඩු රෙඩි. ඒකට වෙන බැන්කු වල, ඕන නැති රෙද්දවල්නෙ ඉල්ලන්නෙ.. :angry::angry::angry::angry::angry:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    උඹ තමයි තීරනය කරන්න ඕන ෆ්ලෝටින් රේට් ද ෆික්ස්ඩ් රේට් ද කියල. :rofl::rofl:ෆික්ස්ඩ් නම් වැඩි හැබයි ස්ටේබල්, මාකට් එක අඩු වැඩි වුනා කියල අවුලක් නෑ එකම දේ 12.5%කට තියෙන රේට් එකට උඹ 16%-18%ක් ගෙවන එකයි. ෆ්ලෝටින් තමා මාත් දාල තියෙන්නෙ ඒ නිසා සමහර මාසවල 12%, 13%, 13.5% වගේ එනව රේට් එක. ඕකෙ ලෝන් එක ගන්න එක ලේසි මොකද අනම්-මනම් නෑ ස්ට්‍රේට්. අයි.ඩී එක දුන්න සති 2කින් වගේ බඩු රෙඩි. ඒකට වෙන බැන්කු වල, ඕන නැති රෙද්දවල්නෙ ඉල්ලන්නෙ.. :angry::angry::angry::angry::angry:

    machan mageth HSBC eke Credit Card ekak tiyanawa matath loan ekak ganna puluwan weida ban??

    dan mama awurudu gaanak tisse use karanawa. linnit eka 225000