මනාප ක්රමේ අහෝසියි ලු. පක්ෂෙට ගැහුවම ඒ කොටසට ඒ පක්ෂෙන් දාල ඉන්න එකාට තමා මනාපේ යන්නේ ඉබේම මනාප නෑ පක්ෂේ විතරයිමනාප ක්රමේ අහෝසියි ලු. පක්ෂෙට ගැහුවම ඒ කොටසට ඒ පක්ෂෙන් දාල ඉන්න එකාට තමා මනාපේ යන්නේ ඉබේම

පක්ෂෙන් දෙන එකා තමා ඉතින්. උඹලගේ පැත්තට මොකෙක්හරි ගෝත කරුමයක් සෙට් කරලා තිබුනොත් ඉතින් පක්ෂෙට ගහන මනාපේ අරූට ඉබේම යනව කොට්ටාශේ දින්නොත් ඌ මන්ත්රී වෙනවා
අඩා එහෙමත් එකද්ද බං.
එතකොට කවුච පක්ෂෙ ඉන්න උන්ව තෝරන්නේ. උන් වෙනම ජන්දයක් තියෙනවද
ආ කතානායකතුමා කොහොමදElakiri Election eka wage weida danne na
Chande illuwa maragena
Parliament eka ras kalama ekekwath na
Habai patta athal ekak gatte
උඹ තමා හරිනන් පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ
ආ කතානායකතුමා කොහොමදඋඹ තමා හරිනන් පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ
![]()
ඇත්ත දේසපාලුවෝ වගේම තමා මේකේ ඉන්න මන්ත්රීලත්. පාර්ලිමේන්තු එන්නේ නෑMama ras kalata 2-3 denai awe. Kisima support ekak na.
Mata aththatama deshapalane karanna asawak awa ban.
Passe kaleka seen ekata bahinna one

ඇත්ත දේසපාලුවෝ වගේම තමා මේකේ ඉන්න මන්ත්රීලත්. පාර්ලිමේන්තු එන්නේ නෑ![]()

පක්ෂෙන් දෙන එකා තමා ඉතින්. උඹලගේ පැත්තට මොකෙක්හරි ගෝත කරුමයක් සෙට් කරලා තිබුනොත් ඉතින් පක්ෂෙට ගහන මනාපේ අරූට ඉබේම යනව කොට්ටාශේ දින්නොත් ඌ මන්ත්රී වෙනවා![]()
පක්ෂේ නොබලා ඉන්න හොඳ එකෙක්ට දෙන්නයි තියෙන්නේPodi Silva - පොඩි සිල්වා;22612797 said:ඒකනේ හුස්තෝ මොන හුස්තා ද මනාප ක්රමේට උක දීල මේ ලබ්බක් ගෙනාවේ

ස්වාධින කියල ඉන්නෙත් අර පක්ෂ වලින් නාමයෝජනා හම්බුනේ නැති තරහට ස්වාධීන වෙච්ච හෝතඹු සෙට් එක වැඩිහරියක්පුතිලා හැමදාම වගේ චන්දෙන් පත් කරන්නේ තමන්ගේ පක්ෂෙන් ඉදිර්පත් කරපු සෙටාර් එකේ හොඳ එකාටනේ... උන්ගේ උනු හොඳක් නෑනේ මෙතුවක් කල්...
ඔන්න මේ සැරේ ඔය බහුබූත පක්ෂ ටික අතෑරලා දාලා ස්වාධීනව ගමෙන් පැත්තෙන් ඉදිරිපත්වෙන අලුත් සෙටාර් එකකට ඡන්දය දෙන්න. (මේ සැරේ ස්වධීන අපේක්ෂකයෝ වැඩිවෙයි. ) ගමේ දන්න එකාට දුන්නට වැඩක් නෑනේ පක්ෂෙන් වෙන එකෙක්ව තේරුවොත්... එක නිසා ගමේ, පැත්තේ හොඳ ස්වාධීන කණ්ඩායම් වලට අවස්තාව දෙන්න...
පවතින් ජරාජීර්ණ පක්ෂ ක්රාය තුල නායකයට ෆේවරබල් අයට තමා තැන.. කලින් ඡන්ද ක්රමේදී පිට පැතිවල ඡන්දෙන් දිනලා ආයේ ගමට එන්නෙත් නෑ.. දැන් එන එකා ආයේ ගමට වැඩ නොකර ගමට එන්නද
අලුතෙන්ම කියල එන උන් නැතුව ඇති ඔය කීවට.
ස්වාධින කියල ඉන්නෙත් අර පක්ෂ වලින් නාමයෝජනා හම්බුනේ නැති තරහට ස්වාධීන වෙච්ච හෝතඹු සෙට් එක වැඩිහරියක්අලුතෙන්ම කියල එන උන් නැතුව ඇති ඔය කීවට.
කාන්තාවකට දෙන්න හිතයි මට මේ පාර හිටියොත්![]()