මේ පාර චන්ද ක්‍රමය මොකක්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මේ පාර චන්ද ක්‍රමය මොකක්ද?

    මේ පාර චන්ද ක්‍රමය පටන් ගැන්මේ ඉඳලම අවුල්නේ බං. මොකද ඒ? නාම යොජනා බාර දෙන්නෙත් කෑල්ලෙන් කෑල්ල. කළින් මෙහෙම නෑනේ මහ විකාරයක්. දැන් එතකොට මෙදා පාර චන්ද කාඩ් එකේ මනාප ලකුනු කරන්න නැද්ද? දන්න එකෙක් කියපල්ලකෝ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනාප නෑ පක්ෂේ විතරයි :baffled: මනාප ක්‍රමේ අහෝසියි ලු. පක්ෂෙට ගැහුවම ඒ කොටසට ඒ පක්ෂෙන් දාල ඉන්න එකාට තමා මනාපේ යන්නේ ඉබේම
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මනාප නෑ පක්ෂේ විතරයි :baffled: මනාප ක්‍රමේ අහෝසියි ලු. පක්ෂෙට ගැහුවම ඒ කොටසට ඒ පක්ෂෙන් දාල ඉන්න එකාට තමා මනාපේ යන්නේ ඉබේම

    අඩා එහෙමත් එකද්ද බං.
    එතකොට කවුච පක්ෂෙ ඉන්න උන්ව තෝරන්නේ. උන් වෙනම ජන්දයක් තියෙනවද:shocked:
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අදාල පලාත් පාලන ආයතනයෙ සාබාපති තොරගන්නේ කොහොමද ?
     
    හුකන පොන්න ක්‍රමයක්
    අපිට ඕන එකා නෙවේ පස්සේ මහ හුත්තා කියන එකාවලු දෙන්නේ මෙලෝ රහක් නෑ
    මනාප ක්‍රමේ තමා අපිට ඕන

    දැන් තියෙන්නේ ඉස්සර ඉස්කෝලේ ගුරුවරු එනවා වගේ
    අපිට ඕන අය නෙවේ එන්නේ අනාත ගුරෙක් ආවොත් පකේ ලයින් බලාගෙන කටයි පුකයි වහන් අවුරුද්දක් ඉන්න වෙනවා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    රනිලුයි හිටනුයි පරදින බව දැනගෙන බේරෙන්න කරන තවත් එක උපායක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අඩා එහෙමත් එකද්ද බං.
    එතකොට කවුච පක්ෂෙ ඉන්න උන්ව තෝරන්නේ. උන් වෙනම ජන්දයක් තියෙනවද:shocked:
    පක්ෂෙන් දෙන එකා තමා ඉතින්. උඹලගේ පැත්තට මොකෙක්හරි ගෝත කරුමයක් සෙට් කරලා තිබුනොත් ඉතින් පක්ෂෙට ගහන මනාපේ අරූට ඉබේම යනව කොට්ටාශේ දින්නොත් ඌ මන්ත්‍රී වෙනවා :baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Elakiri Election eka wage weida danne na
    Chande illuwa maragena
    Parliament eka ras kalama ekekwath na
    Habai patta athal ekak gatte
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ආ කතානායකතුමා කොහොමද :P උඹ තමා හරිනන් පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ :yes:

    Mama ras kalata 2-3 denai awe. Kisima support ekak na.
    Mata aththatama deshapalane karanna asawak awa ban.
    Passe kaleka seen ekata bahinna one
     
    පක්ෂෙන් දෙන එකා තමා ඉතින්. උඹලගේ පැත්තට මොකෙක්හරි ගෝත කරුමයක් සෙට් කරලා තිබුනොත් ඉතින් පක්ෂෙට ගහන මනාපේ අරූට ඉබේම යනව කොට්ටාශේ දින්නොත් ඌ මන්ත්‍රී වෙනවා :baffled:

    ඒකනේ හුස්තෝ මොන හුස්තා ද මනාප ක්‍රමේට උක දීල මේ ලබ්බක් ගෙනාවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22612797 said:
    ඒකනේ හුස්තෝ මොන හුස්තා ද මනාප ක්‍රමේට උක දීල මේ ලබ්බක් ගෙනාවේ
    පක්ෂේ නොබලා ඉන්න හොඳ එකෙක්ට දෙන්නයි තියෙන්නේ :baffled:
    ස්වාධින එකෙක් හරි කමක් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුතිලා හැමදාම වගේ චන්දෙන් පත් කරන්නේ තමන්ගේ පක්ෂෙන් ඉදිර්පත් කරපු සෙටාර් එකේ හොඳ එකාටනේ... උන්ගේ උනු හොඳක් නෑනේ මෙතුවක් කල්...
    ඔන්න මේ සැරේ ඔය බහුබූත පක්ෂ ටික අතෑරලා දාලා ස්වාධීනව ගමෙන් පැත්තෙන් ඉදිරිපත්වෙන අලුත් සෙටාර් එකකට ඡන්දය දෙන්න. (මේ සැරේ ස්වධීන අපේක්ෂකයෝ වැඩිවෙයි. ) ගමේ දන්න එකාට දුන්නට වැඩක් නෑනේ පක්ෂෙන් වෙන එකෙක්ව තේරුවොත්... එක නිසා ගමේ, පැත්තේ හොඳ ස්වාධීන කණ්ඩායම් වලට අවස්තාව දෙන්න...
    පවතින් ජරාජීර්ණ පක්ෂ ක්‍රාය තුල නායකයට ෆේවරබල් අයට තමා තැන.. කලින් ඡන්ද ක්‍රමේදී පිට පැතිවල ඡන්දෙන් දිනලා ආයේ ගමට එන්නෙත් නෑ.. දැන් එන එකා ආයේ ගමට වැඩ නොකර ගමට එන්නද
     
    ස්වාධින කියල ඉන්නෙත් අර පක්ෂ වලින් නාමයෝජනා හම්බුනේ නැති තරහට ස්වාධීන වෙච්ච හෝතඹු සෙට් එක වැඩිහරියක් :baffled: අලුතෙන්ම කියල එන උන් නැතුව ඇති ඔය කීවට.

    කාන්තාවකට දෙන්න හිතයි මට මේ පාර හිටියොත් :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්වාධින කියල ඉන්නෙත් අර පක්ෂ වලින් නාමයෝජනා හම්බුනේ නැති තරහට ස්වාධීන වෙච්ච හෝතඹු සෙට් එක වැඩිහරියක් :baffled: අලුතෙන්ම කියල එන උන් නැතුව ඇති ඔය කීවට.

    කාන්තාවකට දෙන්න හිතයි මට මේ පාර හිටියොත් :P

    ඒ දවස්වල පක්ශ වලට බැන බැන හිටිය උන් හිටිය... උන් ඉල්ලනවය කියන්නේ...
    එෆ්.බී එකේ කැන්වසින් යනවා..
    පක්ෂෙ අහුවම ස්වාධීනලු

    eka paara hama paththema one nea... sahena pramanayak ehema illuwoth hondai